දේශීය පුවත්

මේ වන විට ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටීම් ඇතිකර ගෙන තිබෙන 5 වෙනි කැබිනට් වරයා හැටියට කෙහෙලිය රඹුක්වැල්ල එකතු වී ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා සමඟ ඔහු මෙම ගැටුම ඇතිකර ගෙන තිබෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙනි. එම අධිකාරියේ පනත් කෙටුම්පතට අනුව සභාපතිවරයා පත් කිරීමේ පූර්ණ බලතල ඇමතිවරයා සතු බව කෙහෙළිය රඹුක්වැල්ල පෙන්වා දී තිබේ. එහෙත් එම පත්කිරීමට ජනාධිපති බලපෑම් සිදුකර ඇති බව වාර්තා වේ.

මෙයට පෙර සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් පවිත්‍රා වන්නිආරච්චි ඉවත් කිරීමට විරෝධය පා ඇය ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර තිබිණි. ඊට අමතරව විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර යන කැබිනට් ඇමතිවරුන් විවිධ හේතූන් මත ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටුම් ඇතිකර ගෙන තිබිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More