පසුගිය වසරේ මැයි 9 වැනිදා ගාලුමුවදොර අරගල භූමියේ සිදු වූ අරගලකරුවන්ට පහරදීම ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා මැඩපැවැත්වීමට පියවර නොගත් බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර තිබූ තවත් මූලික අයිතිවාසිකම්...
අර්ථසාධක කොල්ලය සහ කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ දැවැන්ත උද්ඝෝෂණයක් කටුනායක ඇවරියවත්ත නගරයේ දී ඊයේ පවත්වා තිබේ. අන්තර් සමාගම් සේවක සංගමය, වෙළෙඳ කළාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය, ඩා බිදු සාමූහිකයෙ, ස්ත්‍රී මධ්‍යස්ථානය සහ...
කුරුන්දි විහාර පුරාවිද්‍යා භූමියේ සහ නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යා උරුම කලමණාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් හඳුනාගෙන ඇති පුරාවිද්‍යා ස්ථානවල මායිම් ගල් ගැලවීමට ජනාධිපති හරහා 06.08 දින දුන් නියෝගය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර ඇති රීට් අයැඳුම්පත...
දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වන අතර, ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකර...
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේදී ඡන්දයකින් තොරවම සම්මත වී තිබේ. මෙම කෙටුම්පත පසුගිය 06 වැනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් විසින් සංශෝධන 196ක් ඉදිරිපත් කරනු ලැබ තිබීම විශේෂත්වයකි. පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී...
පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් එම නාමයෝජනා අවලංගු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. මෙම මැතිවරණය තියන්නේ කවදාද කියා කිසිම අදහසක් නැති බැවින්, මැතිවරණය නොපවත්වන්නේ නම් නීතියක් ගෙනැවිත් එම නාමයෝජනා අවලංගු කරන්නැයි ද එ...
පසුගියදා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව, මහවැලිය සහ පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තු විසින් මායිම් යොදා වෙන් කර තිබූ මුලතිව් දිස්ත්‍රික්කයේ රක්ෂිත වනාන්තර ඉඩම් අක්කර 29,000ක් ඔවුන්ගේ භාරයෙන් නිදහස් කොට දෙමළ ජනතාව වෙත පවරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම්දී ඇති බවත්, ඊයේ දිනයේ (18) දෙ...
මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රුපියල් 164,185,000ක මුදලක් වංක ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ විසින් අද (19) කොළඹ මහාධිකරණය හමුවේ වරද පිළිගෙන තිබේ. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ සංශෝධිත චෝදනා පත්‍රය අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ...
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය තීරණය කර ඇත්තේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව අන්තර්ජාලයට මුදාහැරීමටය. ඒ අනුව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදා හැරීමටත්, පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරිය...
ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එම සමාගමේ සියලුම සේවකයන් විරුද්ධ බවත් එයට එරෙහිව පෙළ ගැසෙන බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි. ලිට්‍රෝ සමාගම 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ රාජ...
වසර 6ක පමණ කාලයක් තිස්සේ දික්ගැස්සෙමින් පවතින වැටුප් සම්බන්ධ ගැටලුවකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා අද(19) ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සේවකයන් සත්‍යග්‍රහයක නිරත විය. ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තය අසල ඇති සමාධි බුද්ධ ප්‍රථිමාව ඉදිරිපිට දී මෙම සත්‍යග්‍රහය පැවැත්වූ...
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශය තුළ අද (19) පෙරවරු 8.00 සිට පැය 24ක වර්ජනයක් ආර්ම්භ කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේ, රෝහලේ විශේෂඥ වෛද්‍යවරියකුගේ අත්තනෝමතික ක්‍රියාමාර්ගවලට එ...
උතුරු හා නැගෙනහිර නියෝජනය කරන ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ ඊයේ (18) පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත්තේ උතුරු හා නැගෙනහිර ජනතාවගේ ගැටලු විසඳීමට අදාළ හොඳම යෝජනාවලිය තමා මේ වන විටත් ඉදිරිපත් කර ඇති බවත්, එය ඉදිරිය...
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් උතුරු නැගෙනහිර දෙමළ පක්ෂ නායකයන් සමඟ ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බව පවසයි. සමූහ මිනීවලවල් පිළිබඳ විමර්ශන ඇතුළුව අතුරුදහන් වූවන්ගේ පවුල් සඳහා පිළිතුරු සෙවීම, බලය බෙදීමේ වැදගත්කම සහ ඉඩම් ගැටලුව සම්බන්ධයෙන් එ...
දේවගැති ජෙරම් ප්‍රනාන්දුගේ රජයේ සහ පුද්ගලික බැංකු ගිණුම් 09ක් පරීක්ෂා කිරීමට අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මෙම නියෝගය ලබාදී ඇත. ම...
කංසා ශාකය වාණිජ වගාවක් වශයෙන් සිදුකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ. ආයුර්වේද වෛද්‍යවරු දෙ...
ජනතා විමුක්ති පෙරමුණට බලය හිමි කුරුණෑගල, මහව සමූපකාර සමිතිය ද මේ වන විට පාඩු ලබමින් පවතින බව දැක්වෙන සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. එම සමූපකාර සමිතියේ සභාපතිවරයා පවසා ඇත්තේ, “අපේ සමූපකාරයත් සෑම මාසයකම පාඩුයි. ඒක නිසා කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ“ යනුවෙනි. එම පෝස්ටුව පහළින්.....
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයකින් වසර දහස් ගාණක් තිස්සේ පැවැත එන හෙළ වෙදකම කනත්තට යවා දේශීය වෛද්‍යවරයා හිරගෙට යැවීමේ කුමන්ත්‍රණයක් සූක්ෂමව ක්‍රියාත්මක වන බව පවසමින් දේශීය වෛද්‍යවරුන්ගේ එකම...
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනූෂ නානායක්කාර සමගි ජන බලවේගයෙන් ඉවත්කිරීමට තීරණය කර තිබේ.
සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බවත් වාර්තා වේ.
බිංගිරිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය කූඨ ලේඛන සකස් කරමින් විවිධ අක්‍රමිකතා හා වංචා දූෂණ රැසක් සිදුකරමින් පැවැත්වූවක් බව වයඹ සමූපකාර කොමිෂන් සභාවේ හිටපු සභාපති නීතිඥ ලක්මල් වික්‍රමආරච්චි මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ප්‍රගතිශීලී සමූපකාර එකමුතුව මගින් පසුගිය දා බිං...
බිංගිරිය විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණය අන්ත දූෂිතයි – කූඨ ලේඛන සකස් කරමින් සිදු කළ වංචා දූෂණ රැසක් එළියට
July 18, 2023 6:24 pm
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...