අර්ථසාධක කොල්ලය සහ කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ දැවැන්ත උද්ඝෝෂණයක් කටුනායක ඇවරියවත්ත නගරයේ දී ඊයේ පවත්වා තිබේ.
අන්තර් සමාගම් සේවක සංගමය, වෙළෙඳ කළාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය, ඩා බිදු සාමූහිකයෙ, ස්ත්‍රී මධ්‍යස්ථානය සහ නිදහස් වෙළෙඳ කළාප පොදු සේවා සේවක සංගමය එක්ව එය සංවිධානය කර තිබූ බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...