දේශීය පුවත්

වසර 6ක පමණ කාලයක් තිස්සේ දික්ගැස්සෙමින් පවතින වැටුප් සම්බන්ධ ගැටලුවකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා අද(19) ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සේවකයන් සත්‍යග්‍රහයක නිරත විය.

ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තය අසල ඇති සමාධි බුද්ධ ප්‍රථිමාව ඉදිරිපිට දී මෙම සත්‍යග්‍රහය පැවැත්වූ අතර, එම සත්‍යග්‍රහය අවසන් වූ පසු වෘත්තීය සමිති නායකයන් විසින් ඉතා සාමකාමීව එම ඉල්ලීම ඇතුළත් ලියවිල්ලක් සභාපතිවරයා වෙත භාර දීමට උත්සාහ දැරුවද සභාපතිවරයා එහිදී ඔවුන්ට දන්වා ඇත්තේ හෙට උදයේ 10ට මහා භාණ්ඩාගාරයේ දී සාකච්ඡාවක් ලබාදෙන බවය.

මේ හේතුව නිසා සේවකයන් එම ස්ථානයේ තවදුරටත් රැඳී සිටින බව වාර්තා වන අතර, මෙම සත්‍යග්‍රහය මගින් ගුවන්තුටුපළෙ හෝ ගුවන් සේවා කටයුතුවලට කිසිඳු බලපෑමක් නොවූ බවද වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More