පළාත් පාලන මැතිවරණය නොපවත්වන්නේ නම් එම නාමයෝජනා අවලංගු කරන ලෙස ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
මෙම මැතිවරණය තියන්නේ කවදාද කියා කිසිම අදහසක් නැති බැවින්, මැතිවරණය නොපවත්වන්නේ නම් නීතියක් ගෙනැවිත් එම නාමයෝජනා අවලංගු කරන්නැයි ද එවිට ඊට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ට නියමිත පරිදි රැකියා වලට යාමට හැකි වන බවද වීරවංශ මහතා මෙහිදී සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...