දේශීය පුවත්

ලිට්‍රෝ සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට එම සමාගමේ සියලුම සේවකයන් විරුද්ධ බවත් එයට එරෙහිව පෙළ ගැසෙන බවත් ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.

ලිට්‍රෝ සමාගම 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට ලාභ සහ බදු ලෙස රුපියල් බිලියන 50 ක් හෙවත් කෝටි 5,000 ක් බැරකර ඇති බවත්, භාණ්ඩාගාරයට විශාල ශක්තියක් වන මෙවැනි සමාගමක් ප්‍රතිව්‍යුහගතකරණයේ අරමුණ පැහැදිළි නොමැති බවත් එම එකමුතුව සඳහන් කරයි.

එම සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම කාලෝචිත නොවන බවද, ඒ තුළින් රජය බලාපොරොත්තු වන සමාජ ආර්ථික ප්‍රතිලාභ ළගා කරගැනීමට නොහැකි බවද ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් පෙන්වා දී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More