ජනතා විමුක්ති පෙරමුණට බලය හිමි කුරුණෑගල, මහව සමූපකාර සමිතිය ද මේ වන විට පාඩු ලබමින් පවතින බව දැක්වෙන සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
එම සමූපකාර සමිතියේ සභාපතිවරයා පවසා ඇත්තේ, “අපේ සමූපකාරයත් සෑම මාසයකම පාඩුයි. ඒක නිසා කරන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ“ යනුවෙනි.
එම පෝස්ටුව පහළින්….

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...