දේශීය පුවත්

වයඹ ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා අද උදැසන මියගොස් ඇත. මියයනවිට ඒ මහතා 82වැනි වියේ පසුවිය. මිය යන අවශ්ථාවේදි කෙරෝනා ආසාධිතව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවට වාර්තා වේ.

මියන්මාරයේ හිටපු අගමැතිනි අවුන් සාන් සූකී මහත්මියට විශේෂ අධිකරණයක් මගින් වසර හතරක සිර දඬුවම්ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර සිටී. පසුගිය පෙබරවාරි මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් මගින් බලයෙන් පහ කර නිවාස අඩස්සියට පත් කෙරුණු මියන්මාර හටපු අගමැතිනී අවුන් සාන් සූ කී මේ වන විට 76 ව...

කර්මාන්ත අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය(NEDA) විසින් ‘කොස් උරුමයක පුනරුදය’ නමින් කොස් සහ කොස් ආශ්‍රිත නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ ජාතික ව්‍යාපෘතිය අරඹනු ලැබීය. මෙම ජාතික ව්‍යාපෘතියෙහි සමාරම්භක උළෙල බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ් ...

ජාතික හෙල උරුමය පක්ෂ කාර්යාලයේ දි මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසා සිටියේ උතුරු පළාතේ දූපත් තුනක සූර්ය සහ සුළං විදුලි බල ව්‍යාපෘති තුනක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට සූදානමක් තිබෙන බවයි. එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ ...

පකිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මිත්‍රයෙකු මාර්ගයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවඉය ඉංජිනේරු ප්‍රියන්තගේ ඝාතනය පිළිබඳ අදහස් විමසන ලදී. එහිදී ඔහු සඳහන් කලේ සිද්ධිය පිළිබඳව විදේශ ඇමතිවරයා බොරු කියන බවය. ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රියන්තගේ ඝාත...

ඉස්ලාම් අන්තවාදීන් විසින් ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයා පිළිබඳ ශෝකය පළකරමින් සහ එම ඝාතනයට එරෙහිව අද (06) දින පකිස්ථාන තානාපති කාර්යාලය ඉදිරිපිට ජාතික සංවිධාන 10ක් විසින් විරෝධතාවය පළකරනු ලැබීය. එම විරෝධතාවයෙන් අනතුරුව එම සංවිධාන නියෝජතයන් විසින් පකිස්ථාන තානාපතිවරයා මුණ...

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රවී කරුණානායක, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවල් ට්‍රෙෂරීෂ් සමාගම හිමිකරු  අර්ජුන් ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන්  11 දෙනකුට එරෙහි චෝදනා 22 යටතේ නීතිපතිවරයා ගොනු කළ නඩුවක් චෝදනා 11කින් එම විත්තිකරුවන් නිදහස් කිරීමට ත්‍රිපුද්ගල ම...

වසංගතයෙන් පසු ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා කලාපයේ සියලුදෙනා සහයෝගයෙන් එක්විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, අබුඩාබි හි ඊයේ (04) පස්වරුවේ ඇරඹි ඉන්දියානු සාගර සමුළුවේ සමාරම්භක දේශනය සිදුකරමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රක...

වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත . ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබාදීමෙන් රුපියල් කෝටි 2630 ක පමණ මුදලක් ල්බාගැනීමට ඇස්තමේන්තු කර තිබේ . වැලිකඩ ...

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ දිනවල මෙරටට පැමිණ සිටින බිබිසි ආයතනයේ දකුණු ආසියානු කළමණාකරු Rahool sood හා දකුණු ආසියාවේ අලෙවි අ...

කලාපයේ රටවලට ආගමික අන්තවාදයෙන් සහ ත‍්‍රස්තවාදයෙන් එල්ල වී ඇති තර්ජනයන්ට එරෙහිව සටන් කිරීමට සම්බන්ධීකරණයක් අවශ්‍ය බවත් ප‍්‍රවේශමෙන් නිරීක්ෂණ කර, මර්දනය නොකළහොත්, අන්තවාදී සහ ත‍්‍රස්තවාදී මතවාද ජාතියකින් තවත් ජාතියකට පහසුවෙන් පැතිර යා හැකි බවත් එක්සත...

ඇමරිකාවේ නිව් ෆොට්‍රස් එනර්ජි සමාගම සමග කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් විකිණීමට අදාළව අත්සන් කරන ලද ගිවිසුම අමාත්‍ය මණ්ඩලයට අද ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ. අදාළ ගිවිසුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදිති ඉන් පිටතදීත් දැඩි ආන්දෝලනයක් ඇති වූ අතර ,එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර...

ගමෙන් පටන් ගමු යන වැඩසටහන ඊයේ(05) දින හැටන් නගරයෙන් අරම්භ කරමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසා සිටියේ රටේ පැන නැගි ඇති අර්බුද හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ පක්ෂ කිහිපයක් එක් කර ගනිමින් කඩි...

“එක රටක්, එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායට නැගෙනහිර පළාතේ ජනතාවගෙන් උණුසුම් ප්‍රතිචාරයක් සහ ඉහළ පිළිගැනීමක් හිමිවිය. “එක රටක් එක නීතියක්” වෙනුවෙන් මහජන අදහස් විමසීම (04) මඩකළපුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී සහ වාලච්චේන ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණ...

"ටෘත් විත් චමුදිත" නම් අන්තර්ජාල නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා පවසන්නේ පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ප්‍රියන්ත කුමාර දියවඩන මහතා එරට දී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පුළුස්සා...

ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පාලන කාලයේ සිට මෙරට ආර්ථිකය මෙහෙයවන ප්‍රධාන පෙළේ රාජ්‍ය නිලධාරියෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වන්නට තීරණය කර ඇති බව වෙබ් අඩවි කිහිපයක් විසින් වාර්තා කර සිටී. මෙම නිලධාරියා දැනටමත් ඇතැම් දේශපාලනඥයන්ට ප්‍රකාශ කර ඇත්තේ තමන් කඩිනමින් ...

පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයක් මගින් පවසා සිටින්නේ ගෑස් සමාගම වලට කොන්දේසි තුනක් යටතේ ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට අවසර දෙන බවයි. එම කොන්දේසි වන්නේ, 1) පෙර ආනයනය කරණ ලද ගෑස් නිකුත් ...

පකිස්ථානයේ සේවය කළ මෙරට ශ්‍රී ලාංකිකයෙකු පාකිස්තාන ජාතික ආගම් උන්මාදයෙන් පෙළෙන  අන්තවාදීන් විසින්  දෙනෝදහක් ඉදිරිපිට දී ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්දයෙන් බලවත් කණගාටුවට පත්වන බව මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවෙල චන්දරතන හිමියන් කියා සටී. අද (04) පකිස්ථා...

හම්බන්තොට වරයාට එන දෙස් විදෙස් ආයෝජකයන්ට එකම ස්ථානයකින් සියලු පහසුකම් සැලසීමේ (සුහුරු) මධ්‍යස්ථානය හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රය තුළ විවෘත කර ඇත. රටට ඩොලර් ආදායම උපදවාලීමට හැකි ආයෝජකයන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම සඳහා සිත්ගන්නාසුලු සේවාවන් සැපයීමට, හම්බන්තොට ජාත්...

පාකිස්තානයේ සියල්කොට් නගරයේදී ලාංකිකයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අදහස් හුවමාරු කර ගෙන තිබේ. ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සඳහන් කර ඇත්තේ ඔහු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට කථාකළ බවය. එම ඝාතනය සිදුකළ පුද්ගලයින් ට එරෙහිව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...