පාකිස්තානයේ සියල්කොට් නගරයේදී ලාංකිකයෙක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙරටේ නායකයින් අදහස් හුවමාරු කර ගෙන තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සඳහන් කර ඇත්තේ ඔහු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට කථාකළ බවය.
එම ඝාතනය සිදුකළ පුද්ගලයින් ට එරෙහිව උපරිම දඬුවම් දෙන බවට ඔහු, ශ්‍රී ලංකා ජනපතිවරයාට පොරොන්දු වී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...