දේශීය පුවත්

පාරිභෝගික සේවා කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මාධ්‍යය නිවේදනයක් මගින් පවසා සිටින්නේ ගෑස් සමාගම වලට කොන්දේසි තුනක් යටතේ ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට අවසර දෙන බවයි. එම කොන්දේසි වන්නේ,
1) පෙර ආනයනය කරණ ලද ගෑස් නිකුත් නොකිරීම
2)නව තොග නිකුත් කිරීමට ප්‍රථම නියමිත ප්‍රමිතියට අනුව ගඳ සුවඳ හඳුනාගැනීම සඳහා මර්කප්ටන් අඩංගු කිරීම
3) නිෂ්පාදනය කරණු ලබන ගෑස් සිලින්ඩර නිෂ්පාදන ක්‍රියාවලියේදී සෑම 100කින් එකක් පරීක්ෂා කර බලා serial number කර පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීම, යන කරුණු තුනයි. ඒ අනුව අද(5) දින සිට ගෑස් සමාගම් වලට ඉහත කොන්දේසි වලට යටත්ව වෙළෙඳ පොළට ගෘහස්ත ගෑස් සිලින්ඩර නිකුත් කළ හැකි බව පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් පවසා සිටී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More