දේශීය පුවත්

පකිස්ථානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකුගේ මිත්‍රයෙකු මාර්ගයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවඉය ඉංජිනේරු ප්‍රියන්තගේ ඝාතනය පිළිබඳ අදහස් විමසන ලදී. එහිදී ඔහු සඳහන් කලේ සිද්ධිය පිළිබඳව විදේශ ඇමතිවරයා බොරු කියන බවය. ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ප්‍රියන්තගේ ඝාතනය හුදකලා සිදුවීමක් ලෙස විදේශ ඇමතිවරයා විසින් සදහන් කර ඇතත් එය එසේ නොවන බවය. මේ ඔහුගේ වචනයෙන් ඒ පිළිබඳ කරන ලද පැහැදිලි කිරීමයි.

”ප්‍රියන්ත උර්දු භාෂාව දන්නේ නැහැ. ඔහු ෆැක්ටේරියේ තාප්පයක අලවා තිබූ උර්දු භාෂාවෙන් ලියා තිබූ ඉස්ලාම් ආගමික වැකියක් තිබූ පෝස්ටරයක් ගලවා දමා තිබෙනවා. ඊට පස්සේ ඔහු ඉස්ලාම් ආගමට සහ නබිතුමාට අපහාස කළ බවට පවසා තමයි ඔහුව මරා දමන්නේ. මෙහේ ඉන්න අය ඝාතනය ගැන විරෝධය සහ කණගාටුව ප්‍රකාශ කළත් ඔවුන් අන්තවාදීන් බිහිකරන මද්‍රසා පාසල් වලට විරුද්ධ නැහැ. ප්‍රියන්ත මැරුව ඝාතකයා වගේ අය දහස් ගණනින් හැම අවුරුද්දකම මද්‍රසා පාසල් වලින් පිටවෙනවා”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More