“ටෘත් විත් චමුදිත” නම් අන්තර්ජාල නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වූ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති මොහොමඩ් හෆීස් මාෂා මහතා පවසන්නේ පාකිස්තානයේ සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවකු වන ප්‍රියන්ත කුමාර දියවඩන මහතා එරට දී අමානුෂික ලෙස පහරදී ඝාතනය කර පුළුස්සා දැමීම අන්තවාදි ප්‍රහාරයකට වඩා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර ගැටුමක් ඇති කිරීමට සිදු කල එකක් විය හැකි බවයි.
මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ විසින් තදින් සොයා බැලිය යුතු බව ඒ මහතා අවධාරණය කරයි.
රට තුළ වාර්ගික කෝලාහලයක් ඇති කර රට අස්ථාවර කිරීමට මෙම ක්‍රියාව කළා විය හැකි බව පවසන ඒ මහතා ශ්‍රී ලංකාවට අන්තවාදී ප්‍රහාර අනතුරක් ඇති බවත් අවධාරණය කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...