ජාතික හෙල උරුමය පක්ෂ කාර්යාලයේ දි මාධ්‍ය හමුවක් අමතමින් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසා සිටියේ උතුරු පළාතේ දූපත් තුනක සූර්ය සහ සුළං විදුලි බල ව්‍යාපෘති තුනක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට සූදානමක් තිබෙන බවයි.
එහිදි ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මුදල් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති බවයි.
ඒ අනුව චීන සමාගමක් විසින් මෑතකදී අතහැර දමන ලද ව්‍යාපෘති තුන ඉන්දියාව වෙත ලබාදීමට මෙසේ සූදානම් වන බවද මන්ත්‍රීවරයා අනාවරනය කළේය.
අදාල ව්‍යාපෘති අතහැර දැමීම සම්බන්ධයෙන් කොළඹ චීන තානාපති කාර්යාලය මෑතකදී නිවේදනය කලේ තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...