මේ මතුව ඇති ගෑස් අර්බුදයත් පාස්කු ප‍්‍රහාරය හා සමාන යැයි පාරිභෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා පවසයි. ලිට්රෝ සහ ලාෆ් සමාගම් සිය කිලෝ 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලට පුරවනු ලැබූ ද්‍රවශීලී ගෑස්වල (එල්. පී.) සංයුතිය වෙනස් කිරීම නිසා පීඩනය ...
සුබවාදී බව,ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයකුගේ සාර්ථකත්වයේ හදවත වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පැවසීය. පුද්ගලයකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත අයකුට වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. පසුබෑම් ගම...
ඊයේ(18) මාධ්‍යය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා ඩොලර් මිලියන 6.7 ක් ලබා දීමට උත්සහා කරන්නේ කොමිස් මුදල ලබා ගැනීමට බව පැහැදිලි වන බවයි. මෙලෙස මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව...
ෆිච් රේටින්ස් ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම මෙරට ආර්ථිකයට කරණ බලපෑම සම්බන්ධයෙන් මාධ්‍යය වෙත අදහස් දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය, ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසා සිටියේ මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාව කළයුතු වන්නේ ...
අප ජාතියක් ලෙස අද සිටින්නේ 1977 සිට ආ විවෘත ආර්ථික ගමනේ කෙළවරක බවත් එම වැරදි සංවර්ධන මොඩලයට එරෙහිව, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන, නිෂ්පාදනය බලගන්වන, දෑහිතකාමීත්වය මත පදනම් වුණු, ලක්වාසී සියලු ජනී ජනයා සංවිධානාත්මකව හා ඥානාන්විතව පෙළගස්වමින් මේ රට ගොඩනගන, ජනයා සමග තදින් බැඳුණු පාලනයක් කරා මේ රට යොමු...
අද මෙතනට රැස්වුණේ ගෞරවනීය මහා සංඝරත්නය මේ වෙලාවේ සිදුවෙන විශාල කුමන්ත්‍රණයක් පිළිබඳව අපගේ විරෝධය පළ කරන්න. සාපි සහබ්ඩීන් වෛද්‍යවරයාට නිදහස් කරලා ඒ මගින් අධිකරණයටත් බලපෑම් කරලා මේකට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න වෛද්‍යවරුන්ටත් දඬුවම් කරලා මේ කටයුත්ත අවසන් කරන්න තමයි මේ වෙලාව...
ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම ආයතනයක් වන ‘ෆිච් රේටිං’ ආයතන විසින් ශ්‍රී ලංකාවේ තවදුරටත් පහත හෙළා තිබේ. ඔවුන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ‍්‍රී ලංකාව CCC දක්වා CC මෙම පහත හෙළීම කර ඇත. ශ්‍රී ලංකාවේ නරක අතට හැරෙන බාහිර ද්‍රවශ...
චීනයෙන් මෙරටට ආනයනය කර පසුව ප්‍රතික්ෂේප කරන ලද පොහොර තොගය සදහා මුදල් ගෙවීම ජාතික අපරාධයක් බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි. නමුත් මේ සඳහා විශාල මුදලක් ගෙවා ඇත්තේ යම් කොමිස් මුදලක් ගෙවා ඇතැයි සැකයක් මතුවන බව ද පෙන්වා දෙයි. ඩොලර් මිලියන 6.7 ක් දෙන්න වෙන්නේ...
සියලුම රාජ්‍ය දේපල පෞද්ගලීකරණය, රටේ සුභසාධන කප්පාදුව, රුපියල පා කිරීම වැනි බරපතළ කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකා රජය ගොස් ණය ලබාගැනීමට කටයුතු කළහොත් තමන් එක මොහොතක් හෝ ආණ්ඩුවේ නොසිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාර...
අන්තර්ජාල නාලිකාවක පැවති සාකච්ඡාවකට එක්වෙමින් කොළඹ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසා සිටියේ රටේ අග්‍රාමාත්‍ය ධුරයට බැසිල් රාජපක්ෂ මහතා සුදුසු ද නැද්ද යන්න පිළිබදව තමාට කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි. මීළඟ ...
📌 ඉස්ලාම් අන්තවාදයට එරෙහි ජනපති ගෝඨාභයගේ යෝජනා සහ සාෆිලා නිර්දෝෂි වීම... - සභ්යත්ව සංකථන 27 ZOOM තාක්ෂණය ඔස්සේ 📌 2021.12.18දින සවස 7.30ට පැවැත්වේ. 📌 මුලසුන - පනස්හයේ දරුවෙ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්යාලයේ සංස්කෘත අධ්යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්ය ඉදුරාගාරේ ...
අලගියවන්න මුකවෙටි කිවිඳුන් විසින් රචනා කරන ලද "සුභාෂිතය" ඇසුරින් ප්‍රවීණ ටෙලිනාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ අතුල පීරිස් මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද ළමා අධ්‍යාපන ඒකාංගික ටෙලිනාට්‍යයකි. නිෂ්පාදන දායකත්වය හෝකන්දර ප්‍රාචී අධ්‍යාපන ප්Ȁ...
මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පත් කර තිබේ. මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇමරිකාව බලා ගොස් සිටින අතර ඔහු මාසයකට වැඩි කාලයක් ද එරට ගත කරනු ඇත. ඒ හේතුවෙන් එම කාලයේ දී මුදල් අමාත්‍ය ධුරයේ වැඩබැලීම ජී.එල්. පිරිස් මහතා...
වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන ඇමතිවරුන් අමාත්‍ය ධුර වලින් ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවසීය. ඔහු මේ බව කියා සිටියේ යුගදනවි බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ...
රසායනික පොහොර හා රසායනික කෘමිනාශක භාවිතයෙන් මනුෂ්‍ය ශරීරයට ඇති කරන අහිතකර බලපෑම් අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරීමට කාර්යසාධන බලකායක් පිහිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. මේ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්&...
දේශපාලන රැකවරණ පැතූ බාලවයසේ සිටි විවාහක පිරිස් වෙන්කරන ලෙස නියම කළ හිටපු ඩෙන්මාර්ක් ආගමන විගමන ඇමැතිනි ඉන්ජර් ස්වොල්ජ්ටර්ස්ට එරට දෝෂාභියෝග අධිකරණය මාස 60 ක සිරදඬුවමක් නියමකර ඇත’ ඇය 2016 නීතිය උල්ලංඝණය කළ බව අධිකරණය ප‍්‍රකාශ කර තිබේ’ මෙම නීතිය යටතේ බාල වයසින් විවාහ වූ අයව වෙන්කළ ...
ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශය හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අනුමත කරනු ලබන නිසි ප‍්‍රමිතියෙන් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර් පමණක් මින් ඉදිරියට වෙළෙඳපොළට නිකුත් කරන බවට ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ (16 දා) අභියාචනාධිකරණයට පොරොන්දුවක් ලබා දුන්න...
වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිමට අවශ්‍ය මුදල් ලබාදීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එකඟ වූ බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. සහල්, පරිප්පු, සීනි, අර්තාපල් සහ ලොකු ළුණු ඇතුළු අත්‍යාවශ ආහාර ද්‍රව්...
යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථන් මහතා "ටෘත් විත් චමුදිත" දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් උතුරු පළාත තුල නැවතත් සන්නද්ධ කණ්ඩායම නැගිටීමේ අනතුරක් ඇතැයි අවධාරණය කළේය. ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දැනටමත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් උතුරු පළාත තුල සිටින බවත් එම කණ්ඩායම් පි...
රාජ්‍යය සේවා කොමිසම හෝ වෙනත් ආයාතනයකින් කරණු ලැබූ බලපෑමක් මත සෞඛ්‍යය ලේකම්වරයා විසින්, කාන්තාවන්ට වඳ සැත්කම් සිදු කිරීමේ චෝදනාව මත ඇප මත සිටින වෛද්‍යය සාෆිට එරෙහිව ගනු ලැබූ ක්‍රියා මාර්ග පිළිබඳව කුරුණෑගල රෝහලේ රෝහල් අධ්‍යයක්ෂකවරයාගෙන් නිදහසට කරුණු විමසීම පිළිබඳව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...