යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ථන් මහතා “ටෘත් විත් චමුදිත” දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් උතුරු පළාත තුල නැවතත් සන්නද්ධ කණ්ඩායම නැගිටීමේ අනතුරක් ඇතැයි අවධාරණය කළේය.
ඔහු වැඩි දුරටත් පෙන්වා දෙන්නේ දැනටමත් ආයුධ සන්නද්ධ කණ්ඩායම් උතුරු පළාත තුල සිටින බවත් එම කණ්ඩායම් පිටුපස ඉන්දියාව සහ රෝ ඔත්තු සේවය සිටින බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...