සියලුම රාජ්‍ය දේපල පෞද්ගලීකරණය, රටේ සුභසාධන කප්පාදුව, රුපියල පා කිරීම වැනි බරපතළ කොන්දේසි ගණනාවක් ඉදිරිපත් කරණ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත ශ්‍රී ලංකා රජය ගොස් ණය ලබාගැනීමට කටයුතු කළහොත් තමන් එක මොහොතක් හෝ ආණ්ඩුවේ නොසිටින බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කරයි.
මාධ්‍යය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ ජාත්‍යන්තර මුල්‍යය අරමුදලින් ණය ගැනීම පරම්පරා හතකට හෙන ගහන වැඩක් බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යනු රටකට කර කියාගත නොහැකි තත්ත්වයකට පත්වුණාම අවසන් වශයෙන් යන තැන බවත් එසේ යන්නේ ඕනෑම රටක් අසරණ වූ විට බවත් එවිට සිදුවන සියල්ල එම අරමුදලේ ප්‍රතිපත්තිය අනුව සිදුවිය යුතු බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...