මුදල් අමාත්‍ය ධුරයේ වැඩ බැලීම සඳහා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පත් කර තිබේ.
මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇමරිකාව බලා ගොස් සිටින අතර ඔහු මාසයකට වැඩි කාලයක් ද එරට ගත කරනු ඇත.
ඒ හේතුවෙන් එම කාලයේ දී මුදල් අමාත්‍ය ධුරයේ වැඩබැලීම ජී.එල්. පිරිස් මහතා ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...