දේශපාලන රැකවරණ පැතූ බාලවයසේ සිටි විවාහක පිරිස් වෙන්කරන ලෙස නියම කළ හිටපු ඩෙන්මාර්ක් ආගමන විගමන ඇමැතිනි ඉන්ජර් ස්වොල්ජ්ටර්ස්ට එරට දෝෂාභියෝග අධිකරණය මාස 60 ක සිරදඬුවමක් නියමකර ඇත’
ඇය 2016 නීතිය උල්ලංඝණය කළ බව අධිකරණය ප‍්‍රකාශ කර තිබේ’ මෙම නීතිය යටතේ බාල වයසින් විවාහ වූ අයව වෙන්කළ නොහැක’ මානව හිමිකම් උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ඇය වරදකරු බව අධිකරණය තීන්දු කර ඇත’
ලිබරල් පක්‍ෂ හිටපු ඇමැතිවරියක් වූ ඇය පැවසුවේ තමා නීතිය උල්ලංඝණය කර නැති බවයි’ සිරියානු විවාහක යුවලක් විසින් තමන්ව වෙන්කර ඇතැයි ඩෙන්මාර්ක් අධිකරණය වෙත පැමිණිලි කිරීම නිසා ඉන්ජර් ස්වොල්ජ්ටර්ස්ට එම සිරදඬුවම නියම විය’ විනිසුරුවන් 26 කගෙන් 25ක් එම සිරදඬුවමට එකග වී ඇත’
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...