රාජ්‍යය අමාත්‍යය සිසිර ජයකොඩි මහතා විසින් කංසා නීතිගත කිරීම සඳහා ගනු ලබන උත්සාහය පිළිබඳව ජාතික සංවිධානවල මතය කුමක්දැයි ලංකා ලීඩ් වෙබ් අඩවිය විසින් විමසන ලද අවස්ථාවේදී ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ලබාදුන් පිළිතුර ඔහුගේම වචනයෙන...
තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් පොලිස් නිලධාරියෙකු මියගොස් තිබේ. වෙඩි වැදිමෙන් බරපතළ තුවාල ලබා කල්මුණේ අෂ්රෆ් රෝහලට ඇතුළත් කළ පොලිස් සැරයන්වරයෙකු මෙලෙස මියගොස් ඇති බව එම රෝහල් පොලීසිය පැවසුවේය. ඒ අනුව තිරුක්කෝවිල් පොලිස් ස්ථානය...
පසුගියදා පාකිස්තානයේ සියල්කොට් නගරයේදී තමා සේවය කරමින් සිටි කර්මාන්ත ශාලාවේ සේවකයන්ගේ අමානුෂික පහරදීමෙන් මරුමුවට පත් වූ ප්‍රියන්ත කුමාරගේ තනතුර සඳහා වෙනත් ශ්‍රී ලාංකිකයෙකු පත් කිරීමට එම කර්මාන්තශාලාවේ පාලනාධිකාරිය තීරණය කර තිබේ. මේ බව හෙළිවී ඇත්තේ පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ගේ...
පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍යවරයාව සිටි කාලයේදී ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු නමින් ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සඳහා නව් 08ක් ගෙන්වීම හා මෝදර ධීවර වරාය බදුදීම පිළිබදව වන පැමිණීල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්...
සීනි, තිරිඟු පිටි, කිරි පිටි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් සඳහා රජය ලබා දුන් බදු සහනවල වාසිය පාරිභෝගිකයාට ලබා දීමට වහා එම භාණ්ඩ සඳහා මිල පාලනයක් ඇති කරන ලෙසත් ලබා දුන් එකී බදු සහනයේ වාසිය ගසාකෑ ජාවාරම්කරුවන්ගෙන් එම මුදල් යළි අය කරගෙන සමෘද්ධි සහනාධාරය දෙගුණ කරන ලෙසත...
කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තමාව තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බවයි. , “ආහාර හිඟයක් ඇති වෙනවා” යනුවෙන් පැවසීම ආන්ද...
ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක සභාවේ පෝලන්ත කමිටුවේ ලේකම් සේනක රාජපක්ෂ මහතා පෙරේදා(21) නුගේගොඩදී පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා සිටියේ බෙදුම්වාදී යුද්ධය අවසන් කිරීමට දායක වූ රණවිරුවන් ජාත්‍යයන්තර අධිකරණයට රැගෙන යාමට එරෙහිව විදේශයන්ගේ සිට කටයුතු කළ දේශප්...
සිංහල ජාතික මව්වරුන් වඳ භාවයට පත් කිරීම, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයන් සමඟ සෘජු ගනු දෙනු පැවැත්වීම, මුදල් විශුද්ධිකරණයට දායක වීම ඇතුළු චෝදනා රැසක් එල්ල වූ වෛද්‍යය එස් එස් එම් සාෆි මහතාට හිඟ වැටුප් ගෙවීමට සහ ඔහුව නැවත සේවයේ පිහිටුවීමට අදාළව සෞඛ්‍යය ලේකම්වරයා නිර්...
ශ්‍රී ලංකාවේ නිල සංචිත ප්‍රමාණය 2021 වසර අවසාන වනවිට ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතිබව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. අදාළ නිවේදනයට අනුව නුදුරේදීම විදේශ විනිමය ලැබීම් ගණනාවක් ලැබීමට නියමිත බවයි. එම නිවේදනය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ...
ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් කවුරු මොන යෝජනා ඉදිරිපත් කළ ද ණය ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොයන බව අවධාරණය කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ වෙනස් ආකාරයකට ණය කළමනාකරණය කරගත හොත් ප්...
ඊයේ(22) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමින්ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දූෂණයෙන් තොර පක්ෂයක් සමග තම පක්ෂයට එක්ව කටයුතු කළ හැකි බවයි. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයා...
මෙරට තේ ඉරානයට අපනයනය කිරීමට පහසුකම් සැලසීම සඳහවන අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ හා ඉරාන ඉස්ලාමීය ජනරජයේ කර්මාන්ත, පතල් සහ වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය Alireza Paymanpak මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විදේශ අමාත්‍යංශයේදී සිදුවිය. ...
සිය ගැටලු සඳහා නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අද (22) දිනයේ ද ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ ප...
වහා ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයෙන් බලපෑම් එල්ල කරයි. ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය බලයට පත්වී වසර තුනක් ගත වුවත්, ආර්ථික අභියෝග සාර්ථකව ජය ගැනීමට නොහැකි වී ඇත. රජයේ දූ...
මොන ප්‍රශ්න බාධක ආවත් කුසගින්නේ හිටියත් සිංහයන් තණකොළ නොබුදින බව කවුරු කවුරුත් මතක තබා ගත යුතු යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති, නාරාහෙන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ පැවසූහ. උන්වහන්සේ මෙසේ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේදී ශිෂ...
මැඩගස්කරයේ පොලිස් සේවා කටයුතු බාර අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටරය මුහුදට කඩා වැටී ඇති බවත්, අනතුරින් දිවි ගලවා ගත් අමාත්‍යවරයා පැය 12 ක් තිස්සේ පිහිනමින් ගොඩබිමට පැමිණ දිවි ගලවා ගැනීමට සමත් වූ බවත් එරට පුවත් සේවා වාර්තා කරයි. අනතුර සිදුවෙද්දී 57 හැවිරිදි අම...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකුම එම පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට පහර දීමේ සිද්ධියක් මහනුවරින් වාර්තා වෙනවා. එම සිද්ධිය වාර්තා වන්නේ මහනුවර මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේ අවස්ථාවේදීය. මහනුවර මහ නගර සභාවේ 2022 වසර සඳහා වන අයවැය ඡන්ද විමසීමකින් තොරව ඊයේ (21) සම්මත වුණා...
ඡන්දයක් නොවිමසා 2022 වසර අයවැය සම්මත වූවා යැයි කියමින් නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා නැගිට යාමත් සමග අද(22) පැවති අම්බලන්ගොඩ නගර සභා අයවැය සභා රැස්වීම දැඩි උණුසුම් වී ඇත. සභාපතිවරයා එසේ නැගිට යාමත් සමගම මේ සභා රැස්වීමට පැමිණි අම්බලන්ගොඩ නගර සභාවේ නිලධාරිනියන්ට සභා ගර්ඹයෙන් පිටව යා...
ලබන 29 වනදා සිට ඉන්ධන මිල ඉහළ යාමට සමගාමීව බස් ගාස්තු වැඩිකරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. බස් ගාස්තු ඉහළ නැංවීම පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරයා සහ පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් සමඟ අද පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යයවරයා මේ බව පැවසු...
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා වෙනුවට ඩී.එම්.එල්.ඩී. බණ්ඩාරනායක මහතා පත් කර ඇති බව වාර්තාවේ. අදාළ පත් කිරීම ජනපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ප‍්‍රකාශක කිංස්ලි රත්නායක මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...