සිය ගැටලු සඳහා නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් දැනට ක්‍රියාත්මක වැඩ වර්ජනය අද (22) දිනයේ ද ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වු බවය.
කෙසේවෙතත් අද දිනයේ ද අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කලා. ඊයේ දිනයේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනිමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවට පත්වුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...