දේශීය පුවත්

වහා ඉල්ලා අස්වෙන්නැයි පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට ප්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂයෙන් බලපෑම් එල්ල කරයි.

ඉම්රාන් ඛාන් ප්‍රමුඛ රජය බලයට පත්වී වසර තුනක් ගත වුවත්, ආර්ථික අභියෝග සාර්ථකව ජය ගැනීමට නොහැකි වී ඇත.

රජයේ දූෂණ වංචාවලට එරෙහි වෙනවා යැයි පවසමින්, අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ඔහුගේ දූෂණ වංචා යට ගසන බවටත් ‘පාකිස්තාන මුස්ලිම් ලීගය එන්’ පක්ෂය චෝදනා නගයි.

මෙම චෝදනා එල්ල කරන මුස්ලිම් ලිගයේ නායකය නවාෂ් ශරිප් මහතා අගමැති ඉම්රාන් ඛාන් බලයට පත් විමෙන් පසුව දූෂන චෝදනා වලට එරට අධිකරන විසින් බණ්ධනාගාර ගත කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More