දේශීය පුවත්

කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ධූරයෙන් ඉවත් කළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ තමාව තනතුරෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ලිඛිත දැනුම්දීමක් සිදුකර නොමැති බවයි.

, “ආහාර හිඟයක් ඇති වෙනවා” යනුවෙන් පැවසීම ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ලෙස භාරගෙන තමාව ඉවත් කිරීමට ආසන්න හේතුව බව සමහරුන් පැවසුවද ආහාර හිඟයක් ඇති වෙනවා යන්න ආන්දෝලනාත්මක වන්නේ ඒ පිළිබඳ අවබෝධයක් නොමැති අයට පමණක් බව ද පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, “ආහාර හිඟයක් ඇතිවීම සම්බන්ධයෙන් දැනුම්දෙන එක එකපාර ලියුම් ලියලා දැනුම් දෙන්න අවශ්‍ය නෑ. අපි ආහාර සම්බන්ධයෙන් වැඩකරන කමිටුවල ඉන්නවා. ඒ කමිටුවල සාකච්ඡා කරන්නෙත් ඔය ගැනම තමයි. අපි සාකච්ඡා කරනවා. තීරණ ගන්නවා. ඒවා ඔක්කෝම අහන් ඉඳලා ඇවිත් එලියේ කෑ ගහන්නේ නෑ. නමුත් මට ජනාධිපතිතුමා කියලා තියෙන විදියට මගේ එක යුතුකමක් වෙච්ච ජනතාව දැනුවත් කරන එක මම කළා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More