සිංහල ජාතික මව්වරුන් වඳ භාවයට පත් කිරීම, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ප්‍රහාරකයන් සමඟ සෘජු ගනු දෙනු පැවැත්වීම, මුදල් විශුද්ධිකරණයට දායක වීම ඇතුළු චෝදනා රැසක් එල්ල වූ වෛද්‍යය එස් එස් එම් සාෆි මහතාට හිඟ වැටුප් ගෙවීමට සහ ඔහුව නැවත සේවයේ පිහිටුවීමට අදාළව සෞඛ්‍යය ලේකම්වරයා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය විරෝධය දක්වයි. එහි මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියක් මගින් මෙලෙස විරෝධය පළ කර ඇත.
සම්පූර්ණ ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...