දේශීය පුවත්

චීනයෙන් සහල් තොගයක් ප‍්‍රදානයක් වශයෙන් මෙරටට ලැබෙනු ඇතැයි වෙළෙඳ අමාත්‍යාංශ ප‍්‍රකාශකයෙක් පැවැසීය. මෙම සහල් ප‍්‍රදානය කෙරෙනුයේ චීන – ශ‍්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට හැත්තෑ වසරක් සපිරීම නිමිත්තෙනි. වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධ...

මෙරටට බලපා ඇති ඩොලර් ගැටලුව අවසන් වූ වහාම විදුලිය සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුව විසදෙනු ඇති බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සඳහන් කරයි. සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම හේතුවෙන් තාප බලාගාර සඳහා දැවිතෙල් නොලැබීම මත ඒවායෙන් විදුලි උත්පාදනය සම්බන්ධයෙන් ගැටලුවක් ඇති වී තිබෙන බවද...

කාබනික ගොවිතැන අසාර්ථක බව පෙන්වමින් මාධ්‍යයට අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් දීමට ඇතැම් පිරිස් සූදානමින් සිටියේ යැයි ගොවි සංවිධාන නියෝජිතවරු කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුවේ පැවසූහ. රාජ්‍ය ප්‍රතිපත්තිය අනුව කාබන...

මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මිරිගම - කුරුණැගල දක්වා කොටස කිලෝමීටර් 40.91ක දුරින් යුක්තය. පාරිසරික...

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මාස 2කට අධික කාලයක සිට අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1,700 කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ වරායේ සිර වී තිබේ. අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු වෙත ඩොලර් නිකුත් කිරීමේ ප්‍රම...

විදේශ වත්කම් සංචිතය බලගන්වන එකම සහ නිවැරදි ක්‍රමය ආනයන ආදේශන කර්මාන්ත සහ අපනයනය ඉලක්ක කරගත් කර්මාන්ත වැඩි වැඩියෙන් බලගැන්වීම බවත් ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රමුඛතාව ලබා දී කටයුතු කරන බවත් පෙන්වාදුන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, ඉහත කී ආකාරයේ නව කර්මාන්ත ...

කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගිය දින මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේදී සීසීටීවී දර්ශන උදෑසන කාලයේ සිට පරික්ෂණයට ලක් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරණු ලැබූහ. එයට පිලිතුරු දෙමින් අමාත්‍යය සරත් ව...

56 දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංක්ථන දේශන මාලාවේ 30 වන දිග හැරුම "ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයට මොකද වෙන්නේ?" ලෙස 2022 ජනවාරි 15 සවස 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව සංවිධායක මණ්ඩලය පවසති. පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්&#...

ඊයේ (14) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක ධුරයෙන් පිදුම් ලැබූ දොඩම්පහල චන්දසිරි නාහිමියන්ට අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ රාජ්‍ය මහොත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රා...

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ උපරිම දින දෙකක් හෝ තුනක් ඇතුලත නැවත වතාවක් සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනු ඇති බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා පවසන්නේ බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බි...

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා තම සමාජ ජාලා ගිනුමේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් පළ කර තිබේ. මහින්ද පතිරණ...

ඊයේ (13) කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමිනින් අගරදගුරු අතිඋතුම් මැලිකම් කාදිනල් රංජිත් හිමිපානෝ බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය නිවැරදි විමර්ශනයක් සිදුකර නැති බව පැවසූහ. එහිදී අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ...

හින්දු භක්තිකයින් කෘෂිකර්මාන්තයෙන් ලබාගත් පළමු අස්වැන්න සූර්යයාට පූජා කරමින් අස්වැන්න සරු වීමට කෘතගුණ දැක්වීමට උත්සවශ්‍රියෙන් සමරන තෛපොංගල් දිනය අදට යෙදී තිබේ. තෛපොංගල් යන්නෙහි අරුත “අස්වනු නෙළීමේ උත්සවය” යන්න වෙයි. හින්දු දින දර්ශනයට අනුව උදාව යන්න අර්ථවත් කරමින් තෛපොංගල් ලෙස සමරන ම...

ඊයේ(13) පෙරවරුවේ තෙෂාර ජයසිංහ මහතාව ලි‌ට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් කර පැයකට පමණ පසුව නැවත පත් කර ඇති බව වාර්තාවේ. මාධ්‍යය වාර්තා පවසන්නේ ඊයේ පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වෙත ලිපියකින් දැනුම් දී ඇත්තේ ත...

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබීම හේතුවෙන් ඇතැම් කාර්යාල දුම්රිය සහ සියලුම දුර ගමන් සේවා දුම්රිය අවලංගු වී ඇති බව දුම්රිය සාමාන්‍යායාධිකාරීවරයා පවසයි. කෙසේ වෙතත් කාර්යාල දුම්රිය 80ක් ධාවනය කිරීමට මේ වනව...

කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ(12), 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්වලදී සිරකරුවන් 8දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විත්තිකරුවකු වූ හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා එම චෝදනාවට වරදකරු කරමින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය. කෙසේ වුවද එම නඩුවේ පළමු විත්තිකරු වූ එවක පොල...

ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් නම් ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ශ‍්‍රී ලංකාව CCC+ කාණ්ඩයේ සිට CCC කාණ්ඩය දක්වා පහත හෙළා දමා ඇති බව වාර්තා වේ. ඔවුන් ඉදිරිපත් කරණ දීර්ඝ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ විදේශීය ණය ගෙවීමේ අවදානම පැහැර හ...

බඩු මිල පහත දැමීම සඳහා මුදල් අමාත්‍යයවරයා විසින් අත්‍යාවශ්‍යය ආහාරවල බදු ඉවත් කළ යුතු බවට ගනු ලැබූ තීන්දුව පදනම කරගෙන මහා පරිමාන බදු වංචාවකට පොල් තෙල් ආනයනයකරුවන් දෙදෙනෙකු සූදානම් වෙමින් පවතින බව වාර්තාවේ. ඒ සඳහා පදනම සකස් කිරීම සඳහා පොල්තෙල් මිළ කිලෝ ග්‍රෑම් එකකට ර...

කොවිඩ්-19 හි නවතම ව්‍යාප්තිය සහ සැපයුම් දාමයේ කැළඹීම් පවතින බැවින් මේ වසරේ ගෝලීය වර්ධනය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බව ලෝක බැංකුව අඟහරුවාදා ප්‍රකාශ කළේය. වොෂින්ටනය පදනම් කරගත් සංවර්ධන ණය ලබාදෙන ආයතනය, 2021 හි ඇස්තමේන්තුගත ගෝලීය ආර්ථික වර්ධනය 5.5% සිට මේ වසරේ වර්ධනය 4.1%ක් දක්ව...

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකාව නැවතත් ලෝකයේ ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත හෙලීමේ අවදානමක් මතුව ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි. චීනයට ගෙවීමට ඇති ණය ගෙවීම සදහා අමතර කාලයක් ජනාධිපතිවරයා විසින් චීන ව...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...