කොවිඩ්-19 හි නවතම ව්‍යාප්තිය සහ සැපයුම් දාමයේ කැළඹීම් පවතින බැවින් මේ වසරේ ගෝලීය වර්ධනය සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇති බව ලෝක බැංකුව අඟහරුවාදා ප්‍රකාශ කළේය.
වොෂින්ටනය පදනම් කරගත් සංවර්ධන ණය ලබාදෙන ආයතනය, 2021 හි ඇස්තමේන්තුගත ගෝලීය ආර්ථික වර්ධනය 5.5% සිට මේ වසරේ වර්ධනය 4.1%ක් දක්වා පහත වැටෙනු ඇතැයි පුරෝකථනය කරයි.
එමෙන්ම ඔමික්‍රෝන් ආශ්‍රිත ආර්ථික කඩාකප්පල් කිරීම් හේතුවෙන් 2022 වසරේ ගෝලීය ආර්ථික වර්ධනය 3.4%ක් දක්වා සැලකිය යුතු ලෙස අඩුවිය හැකි බවට ලෝක බැංකුව තවදුරටත් අනතුරු අඟවයි
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...