දේශීය පුවත්

ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ උපරිම දින දෙකක් හෝ තුනක් ඇතුලත නැවත වතාවක් සපුගස්කන්ද විදුලි බලාගාරය සම්පූර්නයෙන්ම බිඳ වැටෙනු ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා පවසන්නේ බලාගාරයට අවශ්‍ය දැවිතෙල් නොමැතිවීම හේතුවෙන් මෙම බිඳ වැටීම සිදුවන බවයි.

ඒ හේතුවෙන් දින වකවානුවක් නොමැති රටම අඳුරට පත් වීම ඉතා ඉක්මනින්ම සිදු වනු ඇතැයිද ඔහු අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More