කොළඹ අගරදගුරු ගරු මැල්කම් රංජිත් හිමිපාණන් විසින් පසුගිය දින මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් බොරැල්ල පල්ලියේ බෝම්බ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගැනීමේදී සීසීටීවී දර්ශන උදෑසන කාලයේ සිට පරික්ෂණයට ලක් නොකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල කරණු ලැබූහ. එයට පිලිතුරු දෙමින් අමාත්‍යය සරත් වීරසේකර මහතා මාධ්‍යය ඉදිරියේ පවසා සිටියේ පොලිසිය විමර්ශන කටයුතු අවසන් කර නොමැති බවත් එම සීසීටීවී දර්ශන මාධ්‍යයට ඉදිරිපත් කිරීම මගින් පොලිසියේ විමර්ශන කටයුතු වලට බාධා සිදුවන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...