දේශීය පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා තම සමාජ ජාලා ගිනුමේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් පළ කර තිබේ.

මහින්ද පතිරණ මහතා එම පණිවිඩය මගින් පවසන්නේ සභාපතිවරයා පසුගිය කාලය පුරාම ලිත්‍රො ගෑස් සමාගම මගින් ලංකාව අසමත් කළ බවත් එහි දේශපාලන බර කාටවත් නොව පොදු ජන පෙරමුණට බවයි.

එහිදි ඔහු වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරයා පවා එම ධුරයට පත් කරන ලද්දේ පොදුජන පෙරමුණ බව සිහිපත් කරන බවයි.

මහින්ද පතිරණ මහතා බැසිල් රාජපක්ෂ මහතාට දැඩි හිතෛෂීභාවයක් පෙන්නුම් කරන්නෙකු ලෙස ප්‍රකට කරුණක් වන අතර පසුගිය කාලය පුරාම මහින්ද පතිරණ මහතා තම සමාජ ජාලා ගිනුම තුල බැසිල් රාජපක්ෂ මහතාට හිතවාදී ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More