දේශීය පුවත්

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති මහින්ද පතිරණ මහතා තම සමාජ ජාලා ගිනුමේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලිට්‍රො ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා ධුරයෙන් ඉවත් කිරීම අහෝසි කර නැවතත් එම ධුරයට පත් කිරීමට ගන්නා ලද තීරණය සම්බන්ධයෙන් විවේචනාත්මක අදහසක් පළ කර තිබේ.

මහින්ද පතිරණ මහතා එම පණිවිඩය මගින් පවසන්නේ සභාපතිවරයා පසුගිය කාලය පුරාම ලිත්‍රො ගෑස් සමාගම මගින් ලංකාව අසමත් කළ බවත් එහි දේශපාලන බර කාටවත් නොව පොදු ජන පෙරමුණට බවයි.

එහිදි ඔහු වැඩිදුරටත් පවසන්නේ ජනාධිපතිවරයා පවා එම ධුරයට පත් කරන ලද්දේ පොදුජන පෙරමුණ බව සිහිපත් කරන බවයි.

මහින්ද පතිරණ මහතා බැසිල් රාජපක්ෂ මහතාට දැඩි හිතෛෂීභාවයක් පෙන්නුම් කරන්නෙකු ලෙස ප්‍රකට කරුණක් වන අතර පසුගිය කාලය පුරාම මහින්ද පතිරණ මහතා තම සමාජ ජාලා ගිනුම තුල බැසිල් රාජපක්ෂ මහතාට හිතවාදී ආන්දෝලනාත්මක ප්‍රකාශ නිකුත් කර තිබුණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More