දේශීය පුවත්

56 දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංක්ථන දේශන මාලාවේ 30 වන දිග හැරුම “ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයට මොකද වෙන්නේ?” ලෙස 2022 ජනවාරි 15 සවස 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව සංවිධායක මණ්ඩලය පවසති.

පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මුලසුන දරණු ලබන බව සංවිධායකයෝ පවසති.

මාහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි,මහාචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි සහ නිතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී දෙසුම් පැවැත්වීමට නියමිතය. පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ සාකච්ඡාවට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය සියළු දෙනාට ආරාධනා කර සිටී.

Topic: ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයට මොකද වෙන්නේ?
Time: Jan 15, 2022 07:30 AM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/83894704551…
Meeting ID: 838 9470 4551
Passcode: 208594



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත් වල අන්තවාදී ඉගැන්වීම් ගැන ලබාදුන් වාර්තාව සැලකිල්ලට ගෙන නැහැ-කොමසාරිස් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ...


Read More

ආණ්ඩුව රණවිරුවන් වෙනුවෙන් ස්වභාවික යුක්තිය ඉල්ලන්නේ නැතිනම් ඩයස්පෝරාවට කප්පම් දෙන්න වෙනවා- ජාතික සංවිධාන

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් ද...


Read More

2021 පහේ ශිෂ්‍යයත්වයේ අක්‍රමිකතා රැසක් මුස්ලිම් සිසුන්ට අසාධාරණ ලෙස උදව් කරලා

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැම...


Read More