දේශීය පුවත්

56 දරුවෝ සංවිධානය මෙහෙයවන සභ්‍යයත්ව සංක්ථන දේශන මාලාවේ 30 වන දිග හැරුම “ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයට මොකද වෙන්නේ?” ලෙස 2022 ජනවාරි 15 සවස 7.30ට සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වන බව සංවිධායක මණ්ඩලය පවසති.

පනස්හයේ දරුවෝ සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්‍යය ඉඳුරාගාරේ ධම්මරතන හිමි මුලසුන දරණු ලබන බව සංවිධායකයෝ පවසති.

මාහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි,මහාචාර්ය කපුගොල්ලෑවේ ආනන්දකිත්ති හිමි සහ නිතිඥ නුවන් බැල්ලන්තුඩාව මහතා මෙහිදී දෙසුම් පැවැත්වීමට නියමිතය. පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ සාකච්ඡාවට සහභාගි වන ලෙස සංවිධායක මණ්ඩලය සියළු දෙනාට ආරාධනා කර සිටී.

Topic: ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීරණයට මොකද වෙන්නේ?
Time: Jan 15, 2022 07:30 AM Colombo
Join Zoom Meeting
https://us02web.zoom.us/j/83894704551…
Meeting ID: 838 9470 4551
Passcode: 208594



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More