දේශීය පුවත්

ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී එන් ඉලේපෙරුම මහතා පිළිගෙන ඇත. සති අන්ත ඉංග්‍රීසි පුවත් පතකට ප්‍රකාශයක් කරමින් ඒ මහතා...

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් දීම මගින් ප්‍රශ්නය බේරා ගැනීමට උත්සාහයක් තිබෙන බව යැයි ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.ඒ...

2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය 7% දක්වා ඉහළ ගිය අතරල වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 14.0% දක්වා ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත. එම මාසය වන විට ආහාර උද්දමනය 21.5% දක්වා ඉහල ගොස් ඇති බව එම නිවේදනයේ...

සහල් ආනයනයට ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදීම නිසා මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් දෙදෙනෙක් විදෙස් රටවලින් අඩු මිලට සහල් ගෙන්වා නැවත සකස්කර ඔවුන්ගේ වෙළෙඳනාමයෙන් වෙළෙඳ පොළට මුදාහැරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක කර ඇතැයි ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය. මෙම මහා පරි...

තේ සඳහා පොහොර සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරමින් සිටින බව වැවිලි ඇමැති රමේෂ් පතිරණ මහතා පැවසීය. ඉදිරි මාස දෙක තුන ඇතුළත මෙම රසායනික පොහොර සහනාධාරය ලබාදෙන බව ද ඇමැතිවරයා සඳහන් කළේය. එමෙන්ම පොහොර මිල අඩු කිරීමට පියවර ගන්නා බවත්, තේ වගාවේ උන්නතිය වෙනුවෙන් රජය ඉදිරි කාලයේදී විශේෂ වැඩසටහන් කිහ...

වැඩිවන ජීවන වියදම හා ආර්ථික දුෂ්කරතා තුළ මන්දපෝෂණ හා දරිද්‍රතා තත්ත්වයකට ජනතාව පත්වෙමින් සිටින නිසා එම තත්ත්වයට විසඳුම් දීමට අධිෂ්ඨානශීලී නව ක‍්‍රියාමාර්ගවලට එළඹිය යුතු බවට හා රට තුළ උද්ගතව අති සෙසු අර්බුද ගැන විසඳුම් ද ඇතුළත් යෝජනාවලියක් ශ‍්‍රී ලංකා කතෝලික රදගු...

පසුගිය අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යයත්ව විභාගය කොවිඩ් වසංගතය හමුවේ අවස්ථා කිහිපයකදී කල්දැමුණු අතර එම විභාගය ඊයේ (22) පැවැත්වුණි. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් අපේක්ෂකයන් 255,062ක්, දමිළ මාධ්‍ය අපේක්ෂකයන් 85,446ක්...

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021(2022) සඳහා අයදුම් පත්‍ර කැඳවීමේ අවසන් දිනය දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව අයදුම් පත්‍ර කැඳවීමේ දිනය 2022-01-20 වැනි දිනට සිට 2022-02-03 දක්වා දීර්ඝ කර ඇති බව යි සඳහන් වන්නේ. මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට ශ්&#...

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් – සියෝග් (Park Byeong-Seug) මහතා පවසයි. පාර්ක් බ්යෝන්ග් – සියෝග් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී මේ...

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිතෙන හිතෙන විට නඩු පැවරීමට හා ඉල්ලා අස්කර ගැනීම නිසා අගතියට පත් පාර්ශ්වවලට සිදුවන හානියට වගකියනුයේ කවුදැයි කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (21 දා) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් පෙනීසිටි එහ...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය. ඔහු පෙන්වා දෙන්නේ එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම මිල බවය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදීය. මසකට ඉන...

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය. “ගොවිජන සමාජයේ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය” දැක්ම කරගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්...

56 දරුවෝ සංවිධානය විසින් මෙහෙයවන සභ්‍යත්ව සංකථන සාකච්ඡා මාලාවේ 31 වන සාකච්ඡාව "ජනතාවගේ බදු මුදලින් ලොක්කන්ට පගාව දීම සහ ජනතාවට වස කැවීම" ලෙස නම් කර ඇත. සාකච්ඡාව ශ්‍රී ලංකා වේලාවෙන් 2022 ජනවාරි 22 සවස 7.30ට - සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වීමට නියමිතය. සාකච්ඡාවේ මුලසුන "56දරුවෝ" ස...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනා යනු මෙරට අයිතිකරුවන් නොව ජනතාව විසින් ඔවුන් වෙනුවෙන් රට පාලනය කිරීම සඳහා භාරදුන් භාරකරුවන් පමණක් බව බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුව අමතමිනි. ඒහිදී බලශක්ති අමාත්&...

ජාතික පුවත් පතක් වාර්තා කරන ආකාරයට මුස්ලිම් කොංග්‍රසයෙන් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් ආණ්ඩු පක්ෂයට ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරුන් 7 දෙනා විසින් නව පක්ෂයක් බිහි කිරීමට උත්සහා කරමින් සිටී.එම මන්ත්‍රීවරුන් රිෂාඩ් බද්යුද්දීන් සහ රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගේ නාය...

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තුන්ගෙ බිරිඳ, පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් යටතේ අවි පුහුණුව ලැබූ කාන්තාවන් 10 දෙනකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (19) න...

එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙල ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව පවසා ඇත...

පාස්කු දින ප්‍රහාරය පිළිබඳ නඩුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නිදහස් කරන්නේද? නැද්ද? යන තීන්දුව එළඹෙන පෙබරවාරි 18 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (19) සඳහන් කළේය. ඒ පැමිණිලි පාර්ශ්වයේ සාක්ෂි කැඳවීම අද අවසන් කරමිනි. මේ අතර පා...

මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ මිල්කෝ සමාගමේ සභාපති තනතුර සඳහා රේණුක පෙරේරා මහතා පත් කර ඇති බවට ලිපියක් නිකුත් කර ඇති බවත්, එම ධූරයෙන් තමාව අයින් කළ බවට මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවය. වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්ව...

ජනවාරි මස අග දක්වා ඉන්ධන අවශ්‍යතාවයක් නැතැයි මුලින් කියූ විදුලිබල මණ්ඩලය ජනවාරි 13 දා සිට තමන්ට දිනකට ඩීසල් ටොන් 1,500 බැගින් අවශ්‍ය යැයි ජනවාරි 11දා ඉල්ලා සිටියත් එවැනි හදිසි ඉන්ධන ලබාදීමක් සිදු කිරීම සදහා අවශ්‍ය ඩීසල් තොග තෙල් සංස්ථාව සතුව නොපැවතිය බව බලශක්ති අමාත්‍ය...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...