56 දරුවෝ සංවිධානය විසින් මෙහෙයවන සභ්‍යත්ව සංකථන සාකච්ඡා මාලාවේ 31 වන සාකච්ඡාව “ජනතාවගේ බදු මුදලින් ලොක්කන්ට පගාව දීම සහ ජනතාවට වස කැවීම” ලෙස නම් කර ඇත.
සාකච්ඡාව ශ්‍රී ලංකා වේලාවෙන් 2022 ජනවාරි 22 සවස 7.30ට – සූම් තාක්ෂණය ඔස්සේ විකාශනය වීමට නියමිතය.
සාකච්ඡාවේ මුලසුන “56දරුවෝ” සංවිධානයේ අනුශාසක, කැළණිය විශ්ව විද්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ අංශාධිපති මහචාර්ය පුජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් විසින් හොබවනු ලබන්නාහ.
මෙහිදී ආරාධිත දෙසුම් මවිබිම ලංකා පදනමේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය සුමිත් වන්නිආරච්චි – පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයිගේ සංගමයේ සභාපති,බුද්ධික ද සිල්වා ,වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති ඉංජිනේරු කපිල පෙරේරා යන මහත්වරු විසින් කිරීමට නියමිතව ඇත. මෙම ආවසථාවට පහත දැක්වෙන සබැඳියාව ඔස්සේ සහභාගි විය හැක.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/83544675539…
Meeting ID: 835 4467 5539
Passcode: 568140
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...