ජාතික පුවත් පතක් වාර්තා කරන ආකාරයට මුස්ලිම් කොංග්‍රසයෙන් සහ සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් ආණ්ඩු පක්ෂයට ඡන්දය භාවිතා කළ මන්ත්‍රීවරුන් 7 දෙනා විසින් නව පක්ෂයක් බිහි කිරීමට උත්සහා කරමින් සිටී.එම මන්ත්‍රීවරුන් රිෂාඩ් බද්යුද්දීන් සහ රාවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන්ගේ නායකත්වය පිළිනොගන්නා බැවින් නව පක්ෂයේ නායකත්වය සඳහා අමාත්‍යය අලි සබ්‍රි ආරාධනය කර තිබෙන බවද එම පුවත් පත වාර්තා කරයි.මේ වන විට රිෂාඩ් හකීම් දෙපලගේ භාවිතාව එනම් රාජ්‍යය තුළ නියෝජනය වෙමින් ඉටු කරන භූමිකාව තවදුරටත් ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සඳහා තිබෙන ඉඩකඩ සීමාවී ඇති බැවින් නව නායකතුමාට එම භූමිකාව පැවරිය යුතු බවට මීට පෙර ජාතික සංවිධානවලින් අනාවැකියක් ප්‍රකාශ වූ අතර ලංකා ලීඩ් එම මතය පළ කරණු ලැබීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...