දේශීය පුවත්

බෙලරූස් දේශසීමාවේ දී යුක්රේනයත් රුසියාවත් අතර, සාම සාකච්ඡා පැවැත්වෙද්දී, රුසියන් හමුදා යුක්රේනයේ කියෙව් අගනුවර වට කර ඇති බවත්, චන්ද්‍රිකා ඡායාරූප අනුව, රුසියන් හමුදා රථ නගරය අද්දර සිට කිලෝ මීටර් 64 ක් දුරට විහිදී තිබෙනු දකින්න ලැබෙන බවත් ඇමෙරිකා එක්සත් ජනපදය චෝදනා කරයි. ඇමෙරිකාව ඔවුන්ගී...

ඩොලර් නිකුත් කිරීමේ ප්‍රමුඛතාව නිසි ලෙස හඳුනා නොගැනීම වත්මන් අර්බුදයට හේතුවී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි. එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ පවතින අර්බූදය කොටි ත්‍රස්තවාදයටත් වඩා භයානක බවය. බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා, “දැන් මම කොහො...

රට තුළ මේ වන විට ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හල් අසල මහජනයා පෙළ ගැසී සිටීම නිසා ඇතිවන කළහාකාරී සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බව වාර්තාවේ. පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කරමින් පවසා සිටින...

මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අද(02) දිනයේදී රට පුරා කලාප වශයෙන් පැය හතහමාරත විදුලි කප්පාදු කිරීමක් සිදුකිරීමට අවසර දී ඇති බව වාර්තාවේ. ඒ අනුව අද(02) පෙරවරු 8ත් සවස 6 ත් අතරදී පැය පහක කාලයක් හා සවස 6ත් රාත්‍රි 11ත් අතර කාලය තුල තවත් පැය දෙකහමාරක කාලයක් විදුලිය කප්පාද...

මෙවර 49 වැනි ජිනීවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාවට එරෙහිව කොමසාරිස්වරිය විස්න් ඉදිරිපත් කළ පිටු 17ක චෝදනා පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුර ඔහුගේ වචනයෙන්, "මෙවරත් ඉදිරිපත් කරන්නේ 25/1,30/1,34/1,40/1,46/1 යෝජනා ...

ඊයේ(28) බෙලාරුස් රාජ්‍යයේදී පැවැති යුක්රේන-රුසියා පළමු වටයේ සාකච්ඡා කිසිදු එකඟතාවයකින් තොරව අවසන් විය. මේ අතර යුක්රේනය කඩිමුඩියේම ඊයේ(28) යුරෝපීය සංගමයට බැඳීමට අයදුම්පතක් අත්සන් කරමින් බටහිර සමඟ ඇති බැඳීම ශක්තිමත් කිරීමට පියවර ගනිමින් පෙන්වා සිටියේ සටන අවසන් කිරීමට අවශ්‍යය බලය අරමුණ...

ආණ්ඩුව නියෝජනය කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ජාතික කොංග්‍රසය, පිවිතුරු හෙළ උරුමය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, විජය ධරණී ජාතික සභාව, එක්සත් මහජන පක්ෂය, ය...

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(28) පවසා සිටියේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිල වලින් සමන්විත රුසියාවේ ගොඩබිම් ඒකක මෙන්ම උතුරු සහ පැසිෆික් බලඇණියේ යාත්‍රා දැඩි සටන් සීරුවෙන් තබා ඇති බවයි. රුසියානු නාවික හමුදාවට න්‍යෂ්ටික මිසයිල වලින් සන්නද්ධ සබ්මැරීන තිබෙන බව රුසියානු ආර්කෂ...

රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව සිදු කරන ප්‍රහාරයන් දිගටම සිදුවන අතර තුර, කියෙව් සහ මොස්කව් පාලනය වෙනුවෙන් සාම සාකච්චා සඳහා සහභාගි වන මැදිහත්කරුවන් අද(28) බෙලාරුස් වේලාවෙන් මධ්‍යහනයේදී බෙලාරුස් දේශ සීමාවේදී සාම සාකච්ඡා ආරම්භ කළහ. ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ කාර්යාලය...

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ විදේශයන්ගෙන් මෙරටට ආනයනය කරන අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ වර්ග 600ක බදු තවත් වැඩි කරන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව රජයට යෝජනා කර ඇත. එවැනි භාණ්ඩ ආනයනය තවත් අධෛර්යමත් කිරීම සඳහා රජයේ ආර්ථික උපදේශකවරයා ලෙස ශ‍්‍රී ලංකා...

‘‘සෞඛ්‍ය වෘත්තීය සමිති මාර්තු 02 හා 03 දිනවල වැඩ වර්ජන හා උද්ඝෝෂණ කරනවා කියලා කියනවා. ඒ අය එහෙම කරනවා නම් සමස්ත රෝගී ජනතාවට සිදුවන අසාධාරණය වෙනුවෙන් ඒ අය ඉස්සරහට ගිහින් අපි උද්ඝෝෂණ කරනවා’’ යැයි රෝගීන්ගේ අයිතිවාසිකම් සුරැුකීමේ ජාතික සංවිධානයේ සභාපති ධම්මික එදිරිසිංහ මහතා ඊයේ (27 දා) පැව...

ඇමෙරිකානු ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ශ‍්‍රී ලංකාවට ලබාදීම සඳහා ඉන්දියානු රජයේ අනුමැතිය ලැබී ඇති බවත්, ඒ සඳහා ඉතා ඉක්මනින් ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඊයේ (27 දා) පැවසීය. මේ මූල්‍ය පහසුකම මගින් ඉන්දියාවෙන්...

යුක්රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි මහතාගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ යුක්රේන රජයේ නියෝජිත පිරිසක් බෙලරුස් හි ප්‍රිප්යාට් ගඟ අසල නගරයකදී රුසියානු නිලධාරීන් සමඟ සාකච්ඡා සඳහා රැස්වන බවයි. කෙසේ වුවද මීට පෙර රුසියාව යෝජනා කර තිබුනේ යුක්රේන දේශසීමාවේ පිහිටි බෙලාරුසියාන...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් සමුළුව අමතමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ පක්ෂ මධ්‍යම කාරක සභාවේ අනුමැතිය සහිතව ආණ්ඩුවෙන් එළියට බැසීමට ඕනෑම වෙලාවක සූදානම් බවයි. එහිදී වැඩිදුරටත් අදහස...

හෙට දින(28) විදුලිය කැපීමේ වේලාව තවත් විනාඩි 15කින් වැඩිකර ඇත. විදුලි බල මණ්ඩලය ඒ සඳහා කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප වලට පැය 5.15ක් සහ A,B,C කලාප වලට පැය 4.40ක් ලෙස දිවා සහ රාත‍්‍රී කාලයේදී විදුලිය කපයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 49 සැසිවාරය හෙට සිට ආරම්භ වීමට නියමිත් අබව වාර්තා වේ. කෙසේ වුවද ලොකයේ වර්තමානයේ පවතින තත්වය හම්වේ යුක්රේන-රුසියා අර්බූදයට සැසිවාරයේ එහි ඉහලම ප්‍රමුඛතාව හිමිව ඇති අතර ශ්‍රී ලංකාව පිලිබඳ සාකච්ජා කිරීමට දෙවැනි ප්‍රමුඛතාව හිමිව ඇති බවද වාර්තා වේ. ...

රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා පැවැත්වෙන ස්ථානයක් සම්බන්ධයෙන් දෙපාර්ශවයේ පරස්පර අදහස් මතුවීම හේතුවෙන් සාකච්ඡා බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍යය පවසා සිටී. එමෙන්ම සාම සාකච්ඡා සඳහා අවි බිම තබන්නැයි රුසියාව පනවා ඇති කොන්දේසිය පිලිගැනීමට යුක්රේනය ප්‍රතික්ෂෙකප කර ඇත. බෙලරූසයේ සා...

2022 මාර්තු පස් වැනිදා වන විට රට සම්පූර්ණයෙන්ම බංකොලොත් රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි. රට තුල අද වන විට පවතින විදේශ සංචිත ඩොලර් හිගය ඇතුළු ආර්ථික තත්වය හමුවේ රට මෙම තත්වයට පත්වන බවද තමන් මෙතෙක් පවසන සියළු දේ අද වන විට සත්‍ය වී ඇති බ...

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉන්ධන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බරපතළ බෙදීමක් නිර්මාණය වී තිබේ. ජනාධිපතිවරයා විසින් කැදවා තිබූ විශේෂ කැබිනට් හමුවේ දී ඉන්ධන මිල සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහ බැංකු අධිපති අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අතර මෙම ම...

පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සිදුවිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. පසුගියදා කොළඹ වරායට පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500ක නැවෙන් ගොඩබෑ ඞීසල් ප‍්‍රමාණය ඉදිරි දින කි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...