හෙට දින(28) විදුලිය කැපීමේ වේලාව තවත් විනාඩි 15කින් වැඩිකර ඇත. විදුලි බල මණ්ඩලය ඒ සඳහා කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප වලට පැය 5.15ක් සහ A,B,C කලාප වලට පැය 4.40ක් ලෙස දිවා සහ රාත‍්‍රී කාලයේදී විදුලිය කපයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...