2022 මාර්තු පස් වැනිදා වන විට රට සම්පූර්ණයෙන්ම බංකොලොත් රටක් බවට පත්වන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා පවසයි.
රට තුල අද වන විට පවතින විදේශ සංචිත ඩොලර් හිගය ඇතුළු ආර්ථික තත්වය හමුවේ රට මෙම තත්වයට පත්වන බවද තමන් මෙතෙක් පවසන සියළු දේ අද වන විට සත්‍ය වී ඇති බවත් හෙතෙම පැවසීය.
රට සංවර්ධනය කිරීමට නම් මේ මොහොතේ පාඩු ලබන රාජ්‍ය ආයතන රැසක් මේ පුද්ගලීකරණය කල යුතු බවත් මන්ත‍්‍රීවරයා සඳහන් කරයි.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් පල කලේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...