පවතින ඉන්ධන අර්බුදය හමුවේ ඉදිරියේදී අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සිදුවිය හැකි බව ඛනිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
පසුගියදා කොළඹ වරායට පැමිණි ඞීසල් මෙටි‍්‍රක් ටොන් 37,500ක නැවෙන් ගොඩබෑ ඞීසල් ප‍්‍රමාණය ඉදිරි දින කිහිපයේදී අවසන්වීමෙන් පසු යළි නියමිත කාල සීමාවට ඉන්ධන මිලදී ගැනීමට නොහැකි වුවහොත් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට සිදුවන බවද හෙතෙම සඳහන් කළේය.
එසේ වුවහොත් පෞද්ගලික ප‍්‍රවාහන සේවාවන් රැසක් අඩපණවිය හැකි බවද එම නිලධාරියා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...