රුසියාව සහ යුක්රේනය අතර සාම සාකච්ඡා පැවැත්වෙන ස්ථානයක් සම්බන්ධයෙන් දෙපාර්ශවයේ පරස්පර අදහස් මතුවීම හේතුවෙන් සාකච්ඡා බිඳවැටී ඇති බව විදෙස් මාධ්‍යය පවසා සිටී.
එමෙන්ම සාම සාකච්ඡා සඳහා අවි බිම තබන්නැයි රුසියාව පනවා ඇති කොන්දේසිය පිලිගැනීමට යුක්රේනය ප්‍රතික්ෂෙකප කර ඇත.
බෙලරූසයේ සාම සාකච්චා පැවැත්විය යුතු බවට රුසියාව පවසා තිබුණත් යුක්රේනය පවසා ඇත්තේ පෝලන්තයේ පැවැත්විය යුතු බවයි.
මේ වන විටත් රුසියානු හමුදා යුකේ‍්‍රනයේ මෙහෙයුම් සිදු කරමින් සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...