කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ රාත්‍රී පැනවූ පොලිස් ඇඳිරි නීතිය අද අලුයම 5ට ඉවත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා මාධ්‍යය වෙත පවසා සිටියේය....
ඊයේ විරෝධතාවය අතර තුර කැලණිය දළුගමදී විරෝධතාකරුවන් පිරිසක් විසින් මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කර ඇති බව වාර්තාවේ. විරෝධතාකරුවන් පිරිස මාර්ගය මැද තිබූ දැව කඳන්වලට ගිනි තබා මාර්ගය ඔස්සේ ගමනාගමනයට බාධා එල්ල කිරීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ. මේ අතර මිරිහාන ජනාධිපති ...
කොළඹ උතුර, කොළඹ දකුණ, මැද කොළඹ සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පැනවෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසනවා.
රාජපක්‍ෂ චරිතයක් වන බැසිල් මහත්මයා මහින්ද රාජපක්‍ෂ මහතාගේ පසුගිය ආණ්ඩුව විනාශ වීම සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් බවත් ඔහු නැවත ආණුඩවට පැමිණ 69 ලක්‍ෂයක පමණක් නොව මුළු මහත් දේශයට ආදරය කරන ජනතාවගේ උතරීතර අභිලාශයට හානියක් වේවි යන බිය සහ සැකය සියලුදෙනා තුළම තිබූ බවත් මහාචාර්ය මැ...බැසිල් ආයෙත් ආණ්ඩුවට ඇවිත් ජනතා බලාපොරාත්තු සුන් කරන බවට සැකයක් තිබුණා
March 31, 2022 11:34 pm
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නුගේගොඩ පිහිටි නිවසට ප්‍රවේශ වන මාර්ගය වසමින් ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදවලට විසඳුම් ඉල්ලා විරෝධතාවයේ නියැලුන විරෝධතාකරුවන් විසුරුවා හැරිමට අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. කෙසේ වුවද පොලිසිය විසින් කඳුළු ගෑස් ප්&...
මේ වන විට සමාජය තුළ දැඩි කුතුහලයක් ඇති කළ “අප්‍රේල් 03 ඉරිදා සවස 03 ට පාරට බහින්න” ඉල්ලිම සහිතව ' ගෝඨා ගෝ හෝම්' සටන් පාඨය පෙරදැරි කරගත් මෙහෙයුම චම්පික රණවක මහතාගේ 43 වන සේනාංකයේ මෙහෙයුමක් බව කරුණු සනාත වෙමින් පවතින බව ලංකා ලීඩ් පර්යේෂණ ඒකකය පවසයි. අදාළ සමාජ ජාලා මෙහෙයුම් ක්‍රියාන...
පසුගියදින TNA පක්ෂය සහ ජනාධිපතිතුමා අතර සාකච්ඡාවේදී වර්තමාන ආර්ථික ගැටළුව විසඳීම පිළිබඳව TNA පක්ෂය ජනාධිපතිතුමාට දුන් උපදෙස් පිළිබඳව "ලංකා ලිඩ් නිවුස්" වෙබ් අඩවියේ විමර්ෂණ අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එහිදී එතුමා පවසා සිටියේ ආර්...
වගකිවයුත්තෙක් නොමැති, සංවිධානය කරන්නෙක් නොමැති අසංවිධානාත්මක විරෝධය පෑම්වලට එක්වන පිරිස්වලින් අවධානයෙන් සිටින ලෙස සහ පරෙස්සම් සහගත වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබේ. ... රට පත්ව ඇත්තේ දරුණු අර්බ...
නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන කිසිදු විරෝධතාවයකට එක්සත් ජාතික පක්ෂය සම්බන්ධ නොවන බව එම පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසයි... එක්සත් ජාතික පක්ෂයේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් එම පක්ෂය මේ බව ප්‍රකාශ කර තිබේ. අදාළ නිවේදනය පහතින්. "නිර්නාමික කණ්ඩායම් විසින් සංවිධානය කරන ...
ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සමාජ ජාලා ඔස්සේ සංවිධානය කෙරෙන විරෝධතාවයකට සහයෝගය දෙන බවට සමාජ ජාලා මගින් සිදුකෙරෙන ප්‍රචාරයන් සම්පූර්ණයෙන් අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණ පවසයි. අදාළ නිවේදනය මගින් ජාතික නිදහස් පෙරම...
රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ රජය, විපක්ෂය මෙන්ම හවුල්කාර පාර්ශවයන් අනුගමනය කළ යුත්තේ සමාදානමය ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. ගැටුම්කාරි හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් සිදුනොකළ යුතු බවත් අරුත්සුන් වහසි බස් නොදොඩ...
ශී‍්‍ර ලාංකික ජාතික තලයේ පූර්ණ පුරවැසියන් වීම සඳහා ඉන්දීය සම්භවයක් ඇති කඳුකර දමිළ ජනතාවට අවස්ථාව ලබාදීමට මැදිහත්ව කි‍්‍රයාකරන ලෙස තමා ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටි බව දමිළ ප‍්‍රගතිශීලී සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ම...
මරණ දඩුවම් නියමකර සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස්කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කර ඇත. 2015 වසරේදී කහවත්ත ප‍්‍රදේශයේදී ඇතිවූ මැතිවරණ ගැටුමකින් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් සම්බන්ධව රත්නපුරය...
පිරිසක් පසුගිය දා ජනාධිපතිවරයාගේ නිවස වැටලූ ආකාරයට තම නිවස වැටලුවා නම්, ඔවුන්ට ඒ ආකාරයට පිටවීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළ...
මේ වන විට සංවිධායකයන් කවුදැයි හඳුනා ගැනීමට නොහැකිව "අප්‍රේල් 03 ඉරිදා සවස 03 ට පාරට බහින්න" යන ඉල්ලීම සහිතව සමාජ මාධ්‍යය ජාලා හරහා නිර්මාණය වූ විරෝධතා ව්‍යාපාරය පිටුපස සමගි ජන බලවේගයේ ඉහළ නායකත්වයේ මෙහෙය වීමෙන් සිදුවන්නක් බවට බරපතල සැක පහළ වෙමින් පවතී. ඉතාම කෙටි කාලයක් තුළ...
පළාත් කිහිපයකට මාර්තු 31 දිනයේදී දැඩි උණුසුම් කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානයයොමු කළ යුතු...
මුදල් ඇමැතිවරයා විසින් බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 250ක මුදල් අතමාරුවක් ඉල්ලා ඇත.
ඒ සම්බන්ධයෙන් එරට ධනාත්මක පිළිතුරක් ලබා දී ඇති අතර මීට පෙර අවස්ථාවකදීද ඩොලර් මිලියන 250ක මෙවැනිම අතමාරුවක් බංගලාදේශයෙන් ලැබිණ.
පකිස්ථාන අගමැති එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මේ වන විට කැබිනට් මණ්ඩලයද කැඳවා ඇති අතර විශේෂ ප‍්‍රකාශයක්ද කරනු ඇතැයි පැවසේ.
වත්මන් ආණ්ඩුව අද කන් නොඇසෙන, ඇස් නොපෙනෙන, ගඳ සුවඳ නොදැනෙන අඳුරු ඉරණමකට ඇද වැටී ඇති බව පවසන ජානිපෙ නායක, හිටපු කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, එනිසා තම පක්ෂ 11ක එකමුතුව කන් ඇසෙන, ඇස් පෙනෙන, ගඳසුවඳ දැනෙන සියලුදෙනාට පාර්ලිමේන්තුව තුළ මේ ආණ්ඩුව පරාජයට පත් කර නව ගමනකට මුල පිරීමට එක්වන ලෙස ඇ...පකිස්ථාන අගමැති ඉල්ලා අස්වෙයි ද?
March 31, 2022 5:00 am
ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කරන ප්‍රභල සමාගමක විධායක නිලධාරිනියක් විසින් ඖෂධ පාලන මිල ඉවත් කිරීම සඳහා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා එකඟකරගෙන ඇති බව රජයේ ඖෂධවේදීන්ගේ පිරිසක් අප වෙත පැවසීය. එම සමාගම ඖෂධ ආනයනයෙන් 60%ක් පමණ අත්පත්කරගෙන සිටින සමාගමක් බව ඔවුහු පවසති. ඔවුන්ගේ තොරතුරු අන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...