ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන නුගේගොඩ පිහිටි නිවසට ප්‍රවේශ වන මාර්ගය වසමින් ගෑස්, ඉන්ධන, විදුලිය අර්බුදවලට විසඳුම් ඉල්ලා විරෝධතාවයේ නියැලුන විරෝධතාකරුවන් විසුරුවා හැරිමට අධි පීඩන ජල හා ඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ.
කෙසේ වුවද පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරමින් පිරිස විසුරුවා හැරීමට කටයුතු කරද්දී විරෝධතාකරුවන්ද පොලිසියට ගල් මුල්වලින් පහර දුන් බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...