පකිස්ථාන අගමැති එම ධුරයෙන් ඉල්ලා අස්වනු ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ඔහු මේ වන විට කැබිනට් මණ්ඩලයද කැඳවා ඇති අතර විශේෂ ප‍්‍රකාශයක්ද කරනු ඇතැයි පැවසේ.
මේ වන විට පාර්ලිමේන්තුවේ බහුතර සංඛ්‍යාව අහිමි වී ඇති පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් සිය රජය බේරා ගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටී.
ඉම්රාන් ඛාන් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයකට මුහුණ දීමට සූදානම්ය.
පකිස්ථානයේ පවතින ආර්ථික අර්බුදය මෙම ඉල්ලා අස්වීමට හේතුව බව ද වාර්තා වේ. පකිස්ථාන අගමැතිවරයාට මේ වන විට පාර්ලිමේන්තු බහුතරයද අහිමි වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...