දේශීය පුවත්

රට මුහුණ දී තිබෙන අර්බුදය හමුවේ රජය, විපක්ෂය මෙන්ම හවුල්කාර පාර්ශවයන් අනුගමනය කළ යුත්තේ සමාදානමය ක්‍රමවේදයක් බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

ගැටුම්කාරි හෝ එකිනෙකාට දොස් පැවරීමේ ප්‍රවේශයන් සිදුනොකළ යුතු බවත් අරුත්සුන් වහසි බස් නොදොඩා සත්‍යවාදී වන ලෙසත්, කුමන කේෂ්ත්‍රයක වුවද විශේෂඥ උපදෙස් ලබාගැනීමට තරම් යථාර්ථවාදී වන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය සියලු පාර්ලිමේන්තු නියෝජිතයින්ගෙන් ඉල්ලීමක් කරයි.

රටට අවශ්‍ය වන්නේ මෙම තීරණාත්මක තත්ත්වයට පිළියම් යෙදීම සඳහා වන කඩිනම් විසඳුමක් සහ තිරසාර සංවර්ධනයේ ශක්තිමත් පදනමක් මත රට ගොඩනැගීම සඳහා අවශ්‍ය කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් සොයා යෑම බව ද ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය වැඩිදුරටත් සඳහන් කරයි.

ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More