දේශීය පුවත්

පිරිසක් පසුගිය දා ජනාධිපතිවරයාගේ නිවස වැටලූ ආකාරයට තම නිවස වැටලුවා නම්, ඔවුන්ට ඒ ආකාරයට පිටවීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසූ අතර “ගහන්න ආවොත් ගහනවා” “ගැහුවත් ගහනවා” ඒක තමයි අපේ පක්ෂය යනුවෙන් ද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගර කාරියවසම් මහතා මෙසේ ද කීය.

“අපි කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී දේශපාලනයක්.
මට කවුරුහරි පහරදෙන්න ආවොත් මම බලන් ඉන්නේ නැහැ. මගේ ආරක්ෂාව මම සපයාගන්න අවශ්‍යයි. ගැහුවොත් ගහනවා තමයි. මේක චන්ඩි පාට් එකක් නෙමෙයි.
අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයක් කරන විට කවුරුහරි අපට ගහන්න එනවා නම් අපි ඒක ඉවසන් ඉන්නේ නැහැ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More