ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මුල්කරගෙන කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා යෝජනා කරන ආකාරයට 13 බලාත්මක කිරීමට තමා එකඟ බවය. නමුත් ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ සමග ඇතිකරගත් රහසිගත එකඟතාවයේ වාර්තාව අනුව ජනා...
ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් හරහා 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලත්මක කිරීමට ජනාධිපතිවරයා හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර ඇති වූ එකඟතාවයන් ඇතුළත් ලියවිල්ලක් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද( 27) ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී අනාවරණය කළේය. මෙහි සඳහන් එකඟතා පි...
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවූවේ රටේ ජනතාවගේ මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැසීම සඳහා බවත්, 13 වැනි සංශෝධනය යම් ආකාරයකින් ක්‍රියාත්මක වුවහොත් රට රටේත්, ජනතාවගේත් අවසානය එය වන බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. අද(27) ජාතික සංවිධාන එකමුතුව විසින් ...
ඊයේ(26) දින පැවැති සර්ව පාක්ෂික සමුළුව සඳහා ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි නායක විමල් වීරවංශ සහ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගි වූ අතර එහිදී ඔවුහු "13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම මගින් රට බෙදුම්ව...
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මෙම සති අන්තයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රංශ ජනාධිපතිවරයකු මෙරටට පැමිණෙන පළමු අවස්ථාව ද මෙය වන බවයි වාර්තා වන්නේ.
බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි පාලන බලය හමුදාව යටතට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින් ආරක්ෂක අංශ මේ බව දැනුම් දී ඇති බවත්, ඒ අනුව එරට තුළ ක්‍රියාත්මක වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසුරුවාහැර සියලු ආයතන අ...
නයිජර්හි පාලන බලය හමුදාව යටතට
July 27, 2023 9:29 am
කැළෑ ප්‍රදේශවල මාර්ග දෙපස ගැවසෙන වන අලින්ට ආහාර ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ එය වරදක් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. කැළෑබද ප්‍රදේශ හරහා වැටී ඇති මහමාර්ගවල ගමන් ගන්නා වාහන ම...
සර්ව පාක්ෂික සමුළුවේ දී දෙමළ දේශපාලන පක්ෂ අතර මත ගැටුමක් හටගත් බව රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා සඳහන් කරයි. සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වු රාඝවන් මහතා, "මෙතන දී අන්තිමට වුණේ දෙමළ පක්ෂ අතර, මොකද්ද කරගන්න ඕනේ කියලා ඒකමතික තී...
උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැදවු සර්වපාක්ෂික සමුළුව පිළිබඳව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් නිවේදනයක් නිකුත්කර තිබේ. ඉන් පෙන්වා දෙන්නේ උතුරු නැගෙනහිර ගැටලුව පිළිබඳව ජනාධිපතිවරයා කැඳවූ සර්ව පාක්ෂික සමුළුව ජනාධිපතිවරයාගේ සුපුරුදු දේශපාලනික ක්‍රියාවල...
කොළඹ ජාතික රෝහල විසින් විදුලිබල මණ්ඩලයට ගෙවීමට ඇති හිඟ මුදල් රුපියල් මිලියන 339 ක් වන බවත්, එය නොගෙවීම නිසා විදුලි කප්පාදුවක් සිදු කිරීම්ට රතු නිවේදන නිකුත් කර ඇති බවත් කොළඹ ජාතික රෝහලේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මාස පහක හිඟ මුදල් මෙසේ නොගෙවා සිටීම හේතුවෙන් රෝහලේ කටයුතු අඩාල වීමට දැඩි...
පවතින ගැටලු විසඳීම සඳහා නව නීති සම්මත කිරීමේ බලය තමාට පමණක් නොව මීට පෙර සිටි විධායක ජනාධිපතිවරුන් හත් දෙනාට ද නොතිබූ බවත් පවතින ගැටලු විසඳා ගැනීම වෙනුවෙන් නව නීති සම්මත කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට වන අතර තමා සිදු කරන්නේ රට වෙනුවෙන් අදාළ යෝජනා ගෙන ඒම පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසි...
ඇෆ්ගනිස්ථාන තලේබාන් රජයේ 'ආරාධිත හා මාර්ගෝපදේශ අධ්‍යක්ෂ මණ්ඩලයේ' ප්‍රධානී මොහොමඩ් හෂීම් ෂහීඩ් වෝර් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ටයි පටි පැළඳීම හෙළා දකිනු ලැබූ අතර ඒවා ක්‍රිස්තියානි කුරුසියේ සලකුණක් බවත් එබැවින් සමාජයෙන් ඉවත් කළ යුතු බවත් අවධාරණය කළේය. ඇෆ්ගනිස්ථානයේ ටෝල...
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ චීන සහ රුසියානු නියෝජිතයින් පිරිසක් උතුරු කොරියාවේ සංචාරයක් අද (26) ආරම්භ කළ බවය. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි සොයිගු ගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම මේ වනවිටත් උතුරු කොරියාවට ගොස් ඇති බව ද සඳහන් ය. කොරියානු යුද්ධය නිමවී වසර 70ක් පිරීම නිමිත්තෙන් ...
විදෙස් ණය බරේ විශාලම පංගුව ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ගත් ණය බවත්, රාජපක්ෂලා ගැන විවේචන තිබුණ ද 2007 සිට 2015 දක්වා ඔවුන් ජාත්‍යන්තර සවෛරී බැඳුම්කර ණය ලබාගෙන ඇත්තේ ඩොලර් බිලියන 3.5ක් පමණක් බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාත්‍යන්තර ස්වෛ...
රටේ බොහෝ දෙනෙකුට මෙන්ම දේශපාලන ස්ථරය නියෝජනය කරන බොහෝ දෙනෙකුට ද රටේ අර්බුදයේ ස්වභාවය අවබෝධ කර ගැනීමට නොහැකි වී ඇති බවත්, අවුරුදු 40ක් අගමැතිවරයකු ලෙස 6 වතාවක් පත්වූ හා දිගුකලක සිට ක්‍රමයෙන් ගොඩනැගුණු රටේ අර්බුදය විසඳීමට කිසිවක්ම නොකළ පුද්ගලයෙක් රටේ නායකයා ලෙස පත්කිරීම මගින් එම අවබෝධයේ තරම ...
මෙරට වාමාංශික ව්‍යාපාරය අරම්භ වී වසර 90ක් පමණ ගතවී ඇතත් රටේ ජනතාවට අර්බුදය විනිවිද දකින්නට හෝ දේශපාලන අවබෝධය ලබාගැනීමට නොහැකි වූයේ වාමාංශික ව්‍යාපාරයේ අසමත් බව නිසා බව මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියෝ පවසති. භෞතිකවාදයේ අන්තයටම යාමෙන් හෝ විඥානවාදයේ අන්තයටම යාමෙන් මේ ...
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතා වසර තුනක කාලයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති බව වාර්තා වේ. මීට පෙර මහාචාර්ය මානගේ මහතා උපාධි අධ්‍යයන පීඨයේ ප...
හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. ජනාධිපති වරප්‍රසාද පනතට අනුව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුප, නිවසක්, වාහන තුනක් ඒ සඳහා ඉන්ධන සහ පෞද්ගලි...
බ්ලුම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා රුපියල මේ මාසයේ දී ආසියාවේ දුර්වලම මුදල් ඒකකය බවට පත්ව ඇති බවයි. වසරේ මුල් භාගයේ දී ආසියාවේ ක්‍රියාකාරී මුදල් ඒකකය වූයේද ශ්‍රී ලංකා රුපියල බවත්, මෙම වසර අවසාන වන විට ඩොලරයක් ශ‍්‍රී ලංකා රුපියල් 355 පමණ ඇති බවද එ...
වකුගඩු බද්ධ කිරීම්වලදී අත්‍යවශ්‍ය ම වන ඖෂධයක් වන බැසිලුක්සිමැබ් (Basiliximab) නමැති එන්නත නොමැති වීමෙන් ජාතික වකුගඩු රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නැවතීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. වකුගඩුවක් බද්ධ කිරීමට පෙර බැසිලුක්සිමැබ් එන්නත අනිවාර්යයෙන් ලබා දිය යුතු අතර එයින් සිදුවන්න...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...