දේශීය පුවත්

මෙරට වාමාංශික ව්‍යාපාරය අරම්භ වී වසර 90ක් පමණ ගතවී ඇතත් රටේ ජනතාවට අර්බුදය විනිවිද දකින්නට හෝ දේශපාලන අවබෝධය ලබාගැනීමට නොහැකි වූයේ  වාමාංශික ව්‍යාපාරයේ අසමත් බව නිසා බව මහාචාර්ය පූජ්‍ය විලේගොඩ අරියදේව හිමියෝ පවසති.

භෞතිකවාදයේ අන්තයටම යාමෙන් හෝ විඥානවාදයේ අන්තයටම යාමෙන් මේ දේ සිදුකළ නොහැකි බවත්, මෙරට වාමාංශික ව්‍යාපාරයට බලය ලබා ගැනීමට නොහැකි වූයේ මිත්‍යාදෘෂ්ඨිය නිසා බවත් උන්වහන්සේ පවසති.

ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විසින් මීට අඩසියවසකට පමණ පෙර රචිත “ද්විඝටනාත්මක භෞතිකවාදය” සහ “වානරයාගෙන් මිනිසා කරා පරිවර්තනය වීමෙහිලා ශ්‍රමය ඉටුකළ මෙහෙවර(පරිවර්තන)“ යන කෘතීන් ද්විත්වය නැවත එළිදැක් වීමේ උත්සවයේ දී  “ලාංකීය සමාජ විප්ලවය සඳහා මාක්ස්වාදය සහ බුදුදහම අතර පාලමක්” යන මැයෙන් දේශනයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව පැවසීය.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More