දේශීය පුවත්

විදෙස් ණය බරේ විශාලම පංගුව ඇත්තේ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ගත් ණය බවත්, රාජපක්ෂලා ගැන විවේචන තිබුණ ද 2007 සිට 2015 දක්වා ඔවුන් ජාත්‍යන්තර සවෛරී බැඳුම්කර ණය ලබාගෙන ඇත්තේ ඩොලර් බිලියන 3.5ක් පමණක් බවත් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හරහා ඩොලර් බිලියන 12ක ණය ලබාගෙන ඇත්තේ 2015 – 2019 කාලසීමාවේ දී රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව බවයි අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More