දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම මුල්කරගෙන කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරන්නේ ජනාධිපතිවරයා යෝජනා කරන ආකාරයට 13 බලාත්මක කිරීමට තමා එකඟ බවය.

නමුත් ජනාධිපතිවරයා සහ දෙමළ පක්ෂ සමග ඇතිකරගත් රහසිගත එකඟතාවයේ වාර්තාව අනුව ජනාධිපතිවරයා එකඟවී ඇත්තේ 13+, එනම් දැනට තිබෙන 13 වැනි සංශෝධනයේ තිබෙන බලතල වලට අමතර බලතල එකතු කිරීමකටය.

ඒ අනුව සමගාමී ලයිස්තුවට අයත් මධ්‍ය රාජ්‍යයේ බලතල ප්‍රමාණයක් පළාත් සභාවලට පවරා දෙනු ඇත. ඊට අමතරව මධ්‍ය රජය සතු බලතල ප්‍රමාණයක් නව නීති මගින් පළාත් සභාවලට පැවරීමට ද එම රහසිගත ලේඛණය අනුව ජනාධිපතිවරයා පොරොන්දු වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More