පැරැණි මිලට මිලදී ගෙන රඹුක්කනට ගිය ඉන්ධන බවුසරය වරකාපොල නගරයේ නවත්වා තබා ගෙන පසුව වැඩි මිලට විකිණීමට යෑම නිසා වටිනා මිනිස් ජීවිතයක් රටට අහිමි වූ බව කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා මැතිසබයේදී පැවසීය. ඊට ඇමැති කනක හේරත් සහ එම සමුපකාර ඉන්ධන හල් සභාපති බස්නා...
මේ වනවිට 21 වන සංශෝධන කෙටුම්පතේ අවසන් අදියරේ කටයුතු වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරමින් පවතින බව අන්තර්ජාල පුවත් වෙබ් අඩවි වාර්තා පවසයි. මෙම කාර්යට සහාය වීම පිණිස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතාද මේ වනවිට අරලිය ගහ මන්දිරයට...
රට තුළ පවත්නා වත්මන් සමාජ, ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා මහජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළද ඒ පිළිබඳව සාධනීය අවධානයක් යොමු නොකර ජනතා ගැටලු විසඳීමට පියවර නොගන්නේ නම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත්කරන බව ත්‍රෛනිකාය...
ඩීසල් මිල ඉහළ දැමීමට සමගාමීව පාසල් වෑන් රථ ගාස්තු රුපියල් 2000ත් 2500ත් අතර අගයකින් ඉහළ දැමීමට සිදුවන බව සමස්ථ ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ ප්‍රධාන ලේකම් ලලිත් චන්ද්‍රසිරි මහතා පවසයි. දෙමව්පියන්ට අසාධාරණයක් නොවන අයුරින් පාසල් වෑන් රථ ගාස්තු අයකිරීමට පියවර ගන්නා ලෙස සිය...
නව රාජ්‍ය අමාත්‍යවරු 04 දෙනෙක් කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිනුමේ සටහනක් තබමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ ජනතාවට සාමකාමී විරෝධතා කිරීමට ඇති අයිතියට බාධා නොකරන බව යි. රඹුක්නදී ඊයේ දින සිදු වූ සිදුවීම පිළිබඳව අපක්ෂපාතිව සහ විනිවිද පෙනෙන පරීක්ෂණයක් පොලිසිය විසින් කරනු ඇතැයිද ජනාධිපතිවරයා සිය සටහනෙන් පවසා ස...
විජයදාස රාජපක්ෂයන්ගේ 21වනි ව්‍යවස්ථා සංශෝධනය හැකි ඉක්මනින් සම්මත කරන ලෙස ඉල්ලන පැකේජ් කාරයින් සමග ජාතික බලවේග සිට ගන්නේ කෙසේදැයි ජාතික සංවිධාන ප්‍රශ්න කරයි. ඒ පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දැක්වූ වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ 2015 දී 19 වැනි සංශෝධනය සම්මත කරද්දී කාරක සභා අවස්...
මෙරටට ළඟා වූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් ඩොලර් මිලියන 38ක් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව මේ වන විට ගල් අඟුරු තොග ගොඩබෑම සිදුවෙමින් පවතී. ඊට අමතරව ගුවන් යානා ඉන්ධන තොගයක් සහ ඩීසල් භාණ්ඩ තොගයක් ද ගොඩබෑම ද සිදුවෙමින් පවතින බව බලශක්ත...
තංගල්ලේ පිහිටි අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලික නිවස වන කාල්ටන් නිවස අසල විරෝධතාවයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. විරෝධතාවය හේතුවෙන් කාල්ටන් නිවස ආසන්නයේ මාර්ගද විරෝධතාකරුවන් විසින් අවහිර කර ඇත.
රඹුක්කන ප්‍රදේශයේ ඊයේ (19) ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධිය අතරතුර පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ ජාතික යොවුන් පෙරමුණේ හිටපු සාමාජිකයෙකු බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක රුවන් විජේවර්ධන මහතා මේ වන විටත් ...රඹුක්කනදී මිය ගියේ එජාප යොවුන් පෙරමුණෙහි හිටපු සාමාජිකයෙක්- එජාපය කියයි
April 20, 2022 6:29 am
රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවයක් අතරතුර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මත එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ පොලිස් වෙඩි තැබීම සම්බන්ධයෙන් පූර්ණ විනිවිද භාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් මහත්මිය පවසයි. ජුලී චුන්ග් මහ්ට...
රඹුක්කනට පොලිස් බල ප්‍රදේශයේදී අද ඇතිවූ නොසන්සුන්කාරී තත්වය හමුවේ පොලිසිය කලහකාරි ලෙස හැසිරුණු පිරිසට වෙඩි තැබීමට පෙර එම පිරිස් විසින් ඉන්ධන ප්‍රවාහනය කරන බවුසර් රථයකට අලාභ හානි කර ගිනි තැබීමට උත්සහා ගත් බව පොලිස් මාධ්‍යය ප්‍රකාශකවරයා පැවසුවේය. සමාජ මාධ්‍යය ජාලා...
වහාම ක්‍රියාත්මක වන පරිදි රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ. මෙය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රඹුක්කන දී පැවැති විරෝධතාවයක් අතර තුර රඹුක්කන පොලීසිය විසින් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මාධ්‍යය වෙත අදහස් දක්වනු ලැබීය. ඔහු පවසන්නේ විරෝධතාකරුවන් විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගත් බවත් එය වැළැක්වීම සඳහා පොලිසිය ...
අද රඹුක්කන ප්‍රදේශයේ දී පැවැති විරෝධයක් විසුරුවා හැරීම සඳහා රඹුක්කන පොලිසිය කටයුතු කිරීම හේතුවෙන් පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම් ඇති වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති. එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමකින් එක් අයෙකු මරණයට පත්ව ඇතැයිද අප වාර්තා...
අද මධ්‍යම රාත්‍රී සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 කින් ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එසේම සියලුම බේකරි නිෂ්පාදන මිල රුපියල් 10කින් ඉහළ දමන බවද පවසයි.
මෙම වසරේ (2022) මාර්තු මස 31 දිනෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය තුල ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 1.7 ක ශුද්ධ ලාභයක් ලැබූ බව එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2006 වසරෙන් පසු පළමු ලාභදායී සිව්වන කාර්තුව වාර්තා කර ඇති බවත් ' කොවිඩ්' වසංගතය හමු...ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඩොලර් මිලියන 1.7ක ශුද්ධ ලාභයක් ලබලා
April 19, 2022 10:53 am
ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳව අගමැති කාර්යාලය නිකුත් කළ නිවේදනය පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ මතයයි, " අපි දන්නවා ආණ්ඩුව දෙමළ ඩයස්පෝරාව සමඟ එකඟ වෙලා තියෙනවා ව්‍යයව...
සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කරනු ලබන විශ්වාසභංග යෝජනාවට කොන්දේසි දෙකක් යටතේ සහයෝගය ලබාදීමට සුදානම් බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පිටකෝට්ටේ පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය. එහිදී ඒ මහතා වැඩිදුරටත් මෙසේද ...
තවත් රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත. ඩයනා ගමගේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය, සීතා අරඹේපොළ අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය සහ විජිත බේරුගොඩ වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය වරයා ලෙස ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...