මෙරටට ළඟා වූ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් ඩොලර් මිලියන 38ක් ගෙවා නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව මේ වන විට ගල් අඟුරු තොග ගොඩබෑම සිදුවෙමින් පවතී.
ඊට අමතරව ගුවන් යානා ඉන්ධන තොගයක් සහ ඩීසල් භාණ්ඩ තොගයක් ද ගොඩබෑම ද සිදුවෙමින් පවතින බව බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඉන්ධන බවුසර්වල සහ දුම්රියවල ආරක්ෂාව තහවුරු කරන බව ප්‍රකාශ කළ අමාත් විජේසේකර මහතා, දිවයින පුරා ඉන්ධන සැපයීම සඳහා සහයෝගයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...