අද රඹුක්කන ප්‍රදේශයේ දී පැවැති විරෝධයක් විසුරුවා හැරීම සඳහා රඹුක්කන පොලිසිය කටයුතු කිරීම හේතුවෙන් පොලිසිය සහ විරෝධතා කරුවන් අතර ගැටුම් ඇති වූ බව අප ප්‍රාදේශීය වාර්තාකරුවෝ පවසති.
එම ගැටුම මැඩ පැවැත්වීම සඳහා පොලිසිය විසින් කරන ලද වෙඩි තැබීමකින් එක් අයෙකු මරණයට පත්ව ඇතැයිද අප වාර්තාකරුවෝ පවසති.
පොලිස් වෙඩි තැබීම හේතුවෙන් තුවාල ලැබූ 12 දෙනකු මේ වන විට කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් හතරදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් එක් අයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති බවත් අප වාර්තාකරුවෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...