රඹුක්කන දී පැවැති විරෝධතාවයක් අතර තුර රඹුක්කන පොලීසිය විසින් විරෝධතාකරුවන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දුව මහතා මාධ්‍යය වෙත අදහස් දක්වනු ලැබීය.
ඔහු පවසන්නේ විරෝධතාකරුවන් විසින් ඉන්ධන බවුසරයකට ගිනි තැබීමට උත්සාහ ගත් බවත් එය වැළැක්වීම සඳහා පොලිසිය බලය පාවිච්චි කරන ලද බවත්ය.
එහිදී කරන ලද වෙඩි තැබීමකින් එක් අයෙකු මරණයට පත්ව තවත් 12 දෙනකු තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුළත් කර සිටී.
මේ වන විට රඹුක්කන ප‍්‍රදේශයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...